Dushyanth weeraman is enlightned

2osama

Well-known member
  • Oct 25, 2010
    81,159
    72,325
    113
    මාලඹේ
    මට ඒ දවස්වල හෙන පිස්සුවක් තිබ්බෙ බන්. අනික මම පොඩියිනේ. ඒ දවස්වලට කොම්පියුටර් වලට, ෆෝන් වලට අමු පිස්සුවක් තිබ්බෙ. මම පුස්තකාලෙට ගිහින් global gsm maharagam එකෙන් පත්තරවල පිටුවක් පිරෙන්න දාන ඇඩ් ඒව හොරාට කඩන් ඇවිත් මගේ ලඟ මිටියක් තිබ්බ. nokia n70 වගේ ෆෝන් වල කලු සුදු පොඩි රූප බල බල හීල්ලුව. ගෙදර අයට ඕග ගැන හිතන්නවත් පුලුවන් කමක් තිබ්බෙ නෑ.

    නිකමට කෝල් කරල බැලුව හරිගියොත් ගොඩනේ. මුගෙන් විතරක්නෙමේ මම කොම්පියුටර් ඉල්ලල තියෙන්නේ. මම plan sri lanka කියල ngo එකකින් ගමට ආපු වෙලේ ඒ වාහන වල ගහල තිබ්බ නම්බර් ලියන් කතා කරල තියෙනව, සජිත් ප්‍රේමදාස අලුත් පෙරපාසල් ගොඩනැගිල්ල විවුර්ත කරන්න ආපු වෙලේ ඒක වීඩියෝ කරපු පොරගෙන් ඉල්ල තියෙනව. :rofl::P:sorry:
    මටත් ඔය ෆෝන් ඇඩ් එකතු කරන මානසික ලෙඩේ තිබුණා. දැන් නැහැ එක හොඳ උනා:D:D
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,352
    2,923
    113
    මාතර
    මෙයා හිත හොද කෙනෙක්. උබල විශ්වාස කරයිද දන්නෑ මීට අවුරුදු 10කට විතර කලින් මට හෙන පිස්සුවක් තිබ්බ කොම්පුයටර් වලට. ඒත් ගෙදර අයට සල්ලි තිබ්බෙ නෑ එකක් අරන් දෙන්න. කිව්වත් ගනන් ගත්තෙ නෑ.

    එක දවසක් මූ ටීවී වැඩසටහනකට ඇවිත් හිටිය කලු ෆිට් කලිසමකුයි, ටීෂර්ට් එකකුයි ඇදල, කලු කැප් එකකුයි දාල. එක කෙල්ලෙක් ෆෝන් නම්බර් එක ඉල්ලුවම මූ දුන්න. මම ඒක ටක්ගාල ලියා ගත්ත.

    පස්සෙ මම කෝල් එකක් දුන්න පොරට. මූ ඉස්සුව. මම මගේ විස්තර කියල කම්පියුටරයක් අරන් දෙන්න පුුලුවන්ද කියල ඇහුව. පොර මල්ලි මම පොඩි වැඩක ඉන්නෙ මම ඔයාට තව ටිකකින් කතා කරන්නම් කිව්ව. මම වැඩිය හෝප්ස් තියාගත්තෙ නෑ. අඩේ මේ යකා එදා හවස කතා කරල මගේ විස්තර අහල, ගෙදර අයගෙ විස්තර අහල කම්පියටරේ ගන්නෙ මොනව කරන්නද අරව මේව අහල. බැංකු ගිනුමක නම්බර් එකක් sms කරන්න කිව්ව. මමත් යැව්ව.

    දවස් 2කකට පස්සේ පොර 25000ක් දාල මට කතා කරල කිව්ව. මට ඇඩෙන්න වගේ යකූ. :baffled: මම ඒකෙන් ගත්ත intel dual core 2.6 + 320hard + dvd r/w brand new මැෂින් එකක්.

    අද 25000ක් කියන්නේ පොඩි ගානක් උනාට මීට අවුරුද දහයකට කලින් ඒක මට නිදානයක් වගේ.

    මම මේ ඇත්තම සීන් එකක් කිව්වේ. මූ හිත හොද කෙනෙක්. :yes:

    :love::love:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    මටත් පොඩිකාලේ කොම්පියුටර් පිස්සුව තිබ්බා.මම ශිෂ්‍යත්වෙ පාස් උනාම තාත්තගෙන් කොම්පියුටර් එකක් ඉල්ලුවා.ඒත් එකපාරට ගන්න සල්ලි තිබ්බෙ නෑ තාත්තා ගාව.කොහොමහරි 2008 දි pentium 4 මැශින් එකක් ගෙනාවා.ඒකාලේ තිබ්බ හොදම කෑලි දාලා unity plaza එකෙන්.45ක් ගිහින් තිබ්බා.ඒකාලේ හැටියට ලොකු ගානක්.ගෙනාපු ගමන් මුලින්ම දැම්මෙ sanandreas ගේම් එක.වටේම කොල්ලො ටිකත් එක්ක ඔය ගේම් එක ගහනවා දවස පුරාම.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,108
    25,231
    113
    මගෙ අම්ම පල්ල බන්. මට නිකන් පිස්සු වගේ. මම සෑහෙන්න පෙරුම් පිරුව මැෂිමක් ගන්න ඉස්සර. තාමත් ඒ මැෂිමෙ කේසින් එකයි, පවර් සප්ලයි එකයි, හාඩ් එකයි තියෙනව. හාඩ් එක තාමත් වැඩ. samsung එකක්. :D

    FB post ekak danna. I heard he is good man & help a lot to poor
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,108
    25,231
    113
    60 ක් විස්තර ගියා බන් 2000 ගණන් වල, PC House Kollupitiya එකට ඇවිත් කෑලි (AMD processor) අරන් ගිහින් සෙට් කරගත්තේ. දැන් මුදලේ වටිනාකමත් එක්ක... 250,000- 300,000.00 විස්තර දුකත් හිතෙනවා දෙමාපියන්ගේ සල්ලි නාස්ති කලා කියලා. Learned only MS office works. Fully entertaining.
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මෙයා හිත හොද කෙනෙක්. උබල විශ්වාස කරයිද දන්නෑ මීට අවුරුදු 10කට විතර කලින් මට හෙන පිස්සුවක් තිබ්බ කොම්පුයටර් වලට. ඒත් ගෙදර අයට සල්ලි තිබ්බෙ නෑ එකක් අරන් දෙන්න. කිව්වත් ගනන් ගත්තෙ නෑ.

    එක දවසක් මූ ටීවී වැඩසටහනකට ඇවිත් හිටිය කලු ෆිට් කලිසමකුයි, ටීෂර්ට් එකකුයි ඇදල, කලු කැප් එකකුයි දාල. එක කෙල්ලෙක් ෆෝන් නම්බර් එක ඉල්ලුවම මූ දුන්න. මම ඒක ටක්ගාල ලියා ගත්ත.

    පස්සෙ මම කෝල් එකක් දුන්න පොරට. මූ ඉස්සුව. මම මගේ විස්තර කියල කම්පියුටරයක් අරන් දෙන්න පුුලුවන්ද කියල ඇහුව. පොර මල්ලි මම පොඩි වැඩක ඉන්නෙ මම ඔයාට තව ටිකකින් කතා කරන්නම් කිව්ව. මම වැඩිය හෝප්ස් තියාගත්තෙ නෑ. අඩේ මේ යකා එදා හවස කතා කරල මගේ විස්තර අහල, ගෙදර අයගෙ විස්තර අහල කම්පියටරේ ගන්නෙ මොනව කරන්නද අරව මේව අහල. බැංකු ගිනුමක නම්බර් එකක් sms කරන්න කිව්ව. මමත් යැව්ව.

    දවස් 2කකට පස්සේ පොර 25000ක් දාල මට කතා කරල කිව්ව. මට ඇඩෙන්න වගේ යකූ. :baffled: මම ඒකෙන් ගත්ත intel dual core 2.6 + 320hard + dvd r/w brand new මැෂින් එකක්.

    අද 25000ක් කියන්නේ පොඩි ගානක් උනාට මීට අවුරුද දහයකට කලින් ඒක මට නිදානයක් වගේ.

    මම මේ ඇත්තම සීන් එකක් කිව්වේ. මූ හිත හොද කෙනෙක්. :yes:

    :shocked: Ammatasiri fatta dial ekak ne... Mama hithan hitiye pora hena oluwen inna ekek kiyala. Ado supiri bullet ekakne..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙයා හිත හොද කෙනෙක්. උබල විශ්වාස කරයිද දන්නෑ මීට අවුරුදු 10කට විතර කලින් මට හෙන පිස්සුවක් තිබ්බ කොම්පුයටර් වලට. ඒත් ගෙදර අයට සල්ලි තිබ්බෙ නෑ එකක් අරන් දෙන්න. කිව්වත් ගනන් ගත්තෙ

    pissu korane mchn... onna balapan supiri minissu... maarama sathutui hode... :love::love:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මට ඒ දවස්වල හෙන පිස්සුවක් තිබ්බෙ බන්. අනික මම පොඩියිනේ. ඒ දවස්වලට කොම්පියුටර් වලට, ෆෝන් වලට අමු පිස්සුවක් තිබ්බෙ. මම පුස්තකාලෙට ගිහින් global gsm maharagam එකෙන් පත්තරවල පිටුවක් පිරෙන්න දාන ඇඩ් ඒව හොරාට කඩන් ඇවිත් මගේ ලඟ මිටියක් තිබ්බ. nokia n70 වගේ ෆෝන් වල කලු සුදු පොඩි රූප බල බල හීල්ලුව. ගෙදර අයට ඕග ගැන හිතන්නවත් පුලුවන් කමක් තිබ්බෙ නෑ.

    නිකමට කෝල් කරල බැලුව හරිගියොත් ගොඩනේ. මුගෙන් විතරක්නෙමේ මම කොම්පියුටර් ඉල්ලල තියෙන්නේ. මම plan sri lanka කියල ngo එකකින් ගමට ආපු වෙලේ ඒ වාහන වල ගහල තිබ්බ නම්බර් ලියන් කතා කරල තියෙනව, සජිත් ප්‍රේමදාස අලුත් පෙරපාසල් ගොඩනැගිල්ල විවුර්ත කරන්න ආපු වෙලේ ඒක වීඩියෝ කරපු පොරගෙන් ඉල්ල තියෙනව. :rofl::P:sorry:

    ammoo hutto
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මටත් පොඩිකාලේ කොම්පියුටර් පිස්සුව තිබ්බා.මම ශිෂ්‍යත්වෙ පාස් උනාම තාත්තගෙන් කොම්පියුටර් එකක් ඉල්ලුවා.ඒත් එකපාරට ගන්න සල්ලි තිබ්බෙ නෑ තාත්තා ගාව.කොහොමහරි 2008 දි pentium 4 මැශින් එකක් ගෙනාවා.ඒකාලේ තිබ්බ හොදම කෑලි දාලා unity plaza එකෙන්.45ක් ගිහින් තිබ්බා.ඒකාලේ හැටියට ලොකු ගානක්.ගෙනාපු ගමන් මුලින්ම දැම්මෙ sanandreas ගේම් එක.වටේම කොල්ලො ටිකත් එක්ක ඔය ගේම් එක ගහනවා දවස පුරාම.

    mage thibbe intel Celeron D kiyala ekak. eke San andreas gahanna ba vice city thama gahuwe. vice city gagaha hitiya iskole un san andreas gagaha ewaye ewa wisthara karaddi duken ahagana :sorry::sorry: