Duty free එකෙන් phone එකක් ගන්න..
මචන්ලා අක්කා කෙනෙක් රට ඉදලා එනව..මහෙ duty free එකෙන් phone එකක් ගන්න පුලුවන්ද??? I phone එකකුයි dslr එකකුයි ගන්න ඕනෙ..කුවෙට් ඉදලා එන්නෙ එහෙන් ගන්න පුලුවන්ද.. මෙහෙන් ගන්න පුලුවන්ද???