Duty Free බඩු ගන්න එකට Limit

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Duty Free බඩු ගන්න එකට Limit

    Duty Free බඩු ගන්න එකට Limit එක කීයද මචන්ලා ලංකාවේ Passport එකට​?

    වෙන රටක Duty Free එකේන් අරන් එනව නම් Limit එක කීයද​?

    සති දෙකකට වගේ ගිහින් එනවා නම්?

    Dubai වගේ Duty Free එකකින් ලැප්ටොප් එකක් වගේ ගන්න එක ලාබද​?
     
    Last edited:

    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    Duty Free Allowances

    Sri lankan residents are entitled for an annual allowance according to the stay abroad as per the following table. items allowed under these allowances normally include personal clothing, electrical/ electronic house hold equipment (Other than restricted and prohibited items) and 2 ½ lit. of liquor and 2 lit. of wine

    More Info
    http://www.customs.gov.lk/traveller/home

    Capture.jpg
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    bump
    afaik private use එකට hand-carry වෙන රටකින් අරන් එන කිසිම දෙකට tax නැහැ(normal දේවල් electronics වගේ). එක තීරණය කරන්නේ එතන ඉන්න custom officer .අටවපු නීති තින්නේ ගොඩක්
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    bump
    afaik private use එකට hand-carry වෙන රටකින් අරන් එන කිසිම දෙකට tax නැහැ(normal දේවල් electronics වගේ). එක තීරණය කරන්නේ එතන ඉන්න custom officer .අටවපු නීති තින්නේ ගොඩක්

    Laptop ekak wage genawoth avulak nadda ban?
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    bump
    afaik private use එකට hand-carry වෙන රටකින් අරන් එන කිසිම දෙකට tax නැහැ(normal දේවල් electronics වගේ). එක තීරණය කරන්නේ එතන ඉන්න custom officer .අටවපු නීති තින්නේ ගොඩක්

    Yes only 1 Laptop is allowed as baggage allowance.

    See below list for page 3

    http://www.customs.gov.lk/public/files/travellers/LISTOFGOODS.pdf
     
    Last edited: