dutyfree එකෙන් lens එක්ක dslr එකක් ගන්න එක ලාබයිද බං?
කටුනායක එකේ තියනවද nikon D7100 එක?
cameralk එකෙන් ගන්න එකද dutyfree එකෙන් ගන්න එකද recommend කරන්නෙ?
dutyfree එකෙන් කැමරා අරන් තියන අය ඉන්නවද?

කටුනායක එකේ තියනවද nikon D7100 එක?
cameralk එකෙන් ගන්න එකද dutyfree එකෙන් ගන්න එකද recommend කරන්නෙ?
dutyfree එකෙන් කැමරා අරන් තියන අය ඉන්නවද?

Last edited: