රටින් ම අරන් එන්න පුළුවන් නම් ලාබයි. හැබැයි region එක වෙනස් නිසා spares හොයන්න ලේසි වෙන්නෙ නෑ. Middle east තියෙන tv ගොඩක්ම Europe region එකට design කරපු ඒවා. Specially power supply units. ඒවා ලංකාවේ power fluctuations වලට ඔරොත්තු දෙන්නේ නැහැ
ලංකාව් විකුණන authorized sellers ලා ලග තියෙන බඩු අපි ඉන්න region එකට හදපු ඒවා. නමට හරි Warranty එකක් තියෙනවා.
ලංකාව් විකුණන authorized sellers ලා ලග තියෙන බඩු අපි ඉන්න region එකට හදපු ඒවා. නමට හරි Warranty එකක් තියෙනවා.