Brand එකනෙ. LG එකේ display එක හොඳ ඇති අනිත් ඒවට වඩා තව features, technology වැඩි ඇති. මොකක් වුනත් කමක් නෑ හොඳට පේනවනං එච්චරයි නම් ගානත් අඩු එක හොඳයි නම් Abans දෙකෙන් එකක් ගන්න තියෙන්නේ.View attachment 217693
මට තියන අනිත් ප්‍රශ්නෙ තමයි ඇයි මේ 55 එකටයි 65 එකටයි වඩා 50 එක ගනන්? 55 ගෙදරකට ටිකක් ලොකු වැඩ්යි වගේ 50 වගෙ තමයි හැබැයි හරියන්නේ.
Dutyfree hotline ekak thiyenava.. call karala ahanna puluvan.. Abans Showroom/site eke thiyena models balala kelinma ewaye duty free rate ahanna. Min 1 week before order eka danna ona.මචන්ලා ලංකාවේ duty free එකෙ Abans showroom එකක් තියනවද? මට LG tv එකක් ගන්න ඕනේ. තව duty free එකෙ price list එකක් බලාගන්න තැනක් නැද්ද?
View attachment 217693
මට තියන අනිත් ප්‍රශ්නෙ තමයි ඇයි මේ 55 එකටයි 65 එකටයි වඩා 50 එක ගනන්? 55 ගෙදරකට ටිකක් ලොකු වැඩ්යි වගේ 50 වගෙ තමයි හැබැයි හරියන්නේ.