duty free

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    මචන්ලා අමතක නිසා අහන්නේ.
    මතක කෙනෙක් පොඩි උදව්වක් කරන්න.

    duty free එකේ ලැප්ටොප් තියෙනවද? සිංගර් / අබාන්ස් වගේ අයගෙන් ගන්න පුළුවන්ද.
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Duty free eken laptop ganda epa ban.. thota pissu da
    ratin enaa gaman laptop ganin..
    Duty free eky washing machine, fridge wage dewal ganin
     
    • Like
    Reactions: slsaico

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    Duty free eken laptop ganda epa ban.. thota pissu da
    ratin enaa gaman laptop ganin..
    Duty free eky washing machine, fridge wage dewal ganin

    මෙහේටත් වැඩිය ඩියුටි එකේ අඩුයි කියලා තමයි ආරංචිය. ඒක් ඇත්ත වෙන්න පුළුවන් බන්.
    ස්තුතියි මචන්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    රට ඉඳලා එනවනම් එහෙන් ලැප්ටොප් එකක් අරන් වරෙන්. අනෙක ලෝකේ ගොඩක් රටවල ඩියුටි ෆ්‍රී කියල කරන්නේ බොරුවක්. ඔන්න පිටරටක වසර ගණනාවක් සේවය කරලා එන කෙනෙක්ට නම් ටිකක් ලොකු වට්ටමක් හම්බ වෙනවා.

    ඩියුටි ෆ්‍රී හොඳයි විස්කි , චොකලට් වගේ දේවල් ගන්න.
     
    • Like
    Reactions: slsaico

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    රට ඉඳලා එනවනම් එහෙන් ලැප්ටොප් එකක් අරන් වරෙන්. අනෙක ලෝකේ ගොඩක් රටවල ඩියුටි ෆ්‍රී කියල කරන්නේ බොරුවක්. ඔන්න පිටරටක වසර ගණනාවක් සේවය කරලා එන කෙනෙක්ට නම් ටිකක් ලොකු වට්ටමක් හම්බ වෙනවා.

    ඩියුටි ෆ්‍රී හොඳයි විස්කි , චොකලට් වගේ දේවල් ගන්න.

    එළ බන් thanks
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ලංකාවේ duty free කියන්නේ තනිකර බොරුවක්. ගාන වැඩි, ගන්න එපා
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    උඹ ඉන්නේ කොහෙද? ලංකාවේ ඩියුටිෆ්‍රී එකෙන් මොන මගුලක්වත් ගන්න එපා. මොල කන හැත්තක් ඉන්නේ. මම ගිය සතියේ ගිහින් ආවා. ඉන්න රටෙන් ගනින් බන් ලැපක්
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    උඹ ඉන්නේ කොහෙද? ලංකාවේ ඩියුටිෆ්‍රී එකෙන් මොන මගුලක්වත් ගන්න එපා. මොල කන හැත්තක් ඉන්නේ. මම ගිය සතියේ ගිහින් ආවා. ඉන්න රටෙන් ගනින් බන් ලැපක්
    හප්පා ඒමද? :oo::confused:
    ස්තුතියි බන් උපදෙස් වලට :yes:

    You must spread some Reputation around before giving it to signshop again.
     
    Last edited: