අපේ ගෙවල් ලග ගෑනු ළමයෙක් හෙන දක්ෂයි මොන්ටිසෝරියේ.. පුදුම විදියට ඒ ළමයට අම්මි තාත්තයි ගෙදරදී උගන්වන්නේ.. මේ දැන් නෙමේ 97 වගේ ඒ කාලේ මේ වගේ පොඩි උන්ව ටියුෂන් යවන්නේ නෑ පස්සේ ඒ ළමයට ඉගෙන ගන්න එක එපා උනා O/l සබ්ජෙක්ට්ස් 10ම ෆේල්..phone tablet computers දෙන්නැතුව ඉඳපං සෑහෙන කාලයක් යනකං.
bulding box ගෙනත් දියං නිර්මාණාත්මකව හිතල තමන්ට ඕනෙ දේ හදාගන්න.
උඹ බලෙං පුරුදු කරන්න ගියොත් නං වෙන්නෙ එපා වෙන එක.
සද්ද බද්ද නැති පරිසරේක හදපං. මොලේ වර්ධනය අඩාල වීමයි ඝෝශාවයි අතරෙ ලොකු සම්බන්ධයක් තියෙනව.
ඩයිනෝසරයො ගැන ලස්සන පින්තූර එහෙම තියෙන පොත් ගෙනත් දියං

මම කවද හරි ලමෙක් හදුවොත් හදන්නෙ යුදෙව්වො ලමයි හදන විදිහට