duu poddata

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,200
    9,688
    113
    මෙහෙමයි මචන් ලමයි වැඩි පුරම කරන්නෙ තමන් දකින දේ අනුකරණය කරන එක ! ඒක නිසා ළමයගෙන් බලාපොරොත්තුවන දේට අදාල විදියට පරිසරයත් හැදෙන්න ඕනෙ !
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ganan ugannanna kalin lassana pinthura poth genna


    kurullo
    saththu

    wahana
    gas?
    shapes
    numbers
    english akuru


    okkoma ekata genath deela lamaya wadipura balana eka kiyala denna
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    phone tablet computers දෙන්නැතුව ඉඳපං සෑහෙන කාලයක් යනකං.
    bulding box ගෙනත් දියං නිර්මාණාත්මකව හිතල තමන්ට ඕනෙ දේ හදාගන්න.
    උඹ බලෙං පුරුදු කරන්න ගියොත් නං වෙන්නෙ එපා වෙන එක.
    සද්ද බද්ද නැති පරිසරේක හදපං. මොලේ වර්ධනය අඩාල වීමයි ඝෝශාවයි අතරෙ ලොකු සම්බන්ධයක් තියෙනව.
    ඩයිනෝසරයො ගැන ලස්සන පින්තූර එහෙම තියෙන පොත් ගෙනත් දියං :love:
    අපේ ගෙවල් ලග ගෑනු ළමයෙක් හෙන දක්ෂයි මොන්ටිසෝරියේ.. පුදුම විදියට ඒ ළමයට අම්මි තාත්තයි ගෙදරදී උගන්වන්නේ.. මේ දැන් නෙමේ 97 වගේ ඒ කාලේ මේ වගේ පොඩි උන්ව ටියුෂන් යවන්නේ නෑ පස්සේ ඒ ළමයට ඉගෙන ගන්න එක එපා උනා O/l සබ්ජෙක්ට්ස් 10ම ෆේල්..:baffled:
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඕක කරන්න ගියොත් වෙන්නේ අමු පළතුරක් ඉක්මනට ඉදවන්න බෙහෙත් ගහනවා වගේ වැඩක්. කෘතිමව ඉක්මනට ඉදුනට ඉක්මනින් නරක් වෙනවා. රසත් අඩුයි. ළමයෙක්ගේ බුද්ධි වර්ධන අවධි තියනවා. ඒ ඒ වයසට ගැලපෙන හැකියාවන් වෙනස්. තර්කන හැකියාවට ලඟා නොවී ගණිතය උගන්වන්න බැහැ. පොඩ්ඩක් ළමා මනෝවිද්‍යාව ගැන තියන පොත් කීපයක් හොයාගෙන කියවලා බලන්න.
     
    Last edited:

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    පොඩ්ඩට දැන් 3 ට ළගයි:love::love:

    හිතුවට වඩා හොදට ගියා වැඩේ