DV GREEN CARD LOTTERY 2013

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    machan matath ekak awa menna mehima.. poddak bala pan ko. mama danna tharamata nam meka full free. mun kiyanawa ne pay karanan kiyala.:confused::confused::confused:
    6xhgj.jpg

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne

    මචන් Green Card එක Free උනාට Visa Fee එක ගෙවන්න ඔනේ...

    මම 2009 $740 විතර ගෙව්වා...

    ඒත් දෑන්ම නෙමෙයි ඒක ගෙවන්න වෙන්නේ.Site එකේ ඔහොම කිව්වට සල්ලි ගෙවන්නේ Documents සේරම process වෙලා Interview Face කරලා Visa එක ගහන්න
    Passport එක Embassy එකට බාර දෙන දවසටයි...
    ඒ කියන්නේ Final Step එකේදි...

    Touch එකේ හිටපන් තව ටික දවසකින් උබේ ඈඩ්‍රස් එකට Original Application සෙට් එක ලෑබෙයි.. ඊට පස්සෙනම් පොඩි කට්ටක් කන්න වෙනවා ඒ වෑඩ ඉවර කර ගන්න.. මමත් සෑහෙන කට්ටක් කෑවා ඒ වෑඩ ටික කර ගන්න..

    තව විස්තර ගොඩක් තියනවා.. මම එවා පස්සෙ කියන්නම්...

    මොනවා හරි තියනවනම් මට PM කරන්න... පුලුවන් විදියට Help එකක් දෙන්නම්...
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006

    ඔව් ඒක ඇත්ත ඒත් කවදාවත් results mail එකෙ එන්නෙ නෑ gov site එකෙන් විතරයි බලගන්න පුලුවන් reference number එක අතුලත් කරලා.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    මචන් Green Card එක Free උනාට Visa Fee එක ගෙවන්න ඔනේ...

    මම 2009 $740 විතර ගෙව්වා...

    ඒත් දෑන්ම නෙමෙයි ඒක ගෙවන්න වෙන්නේ.Site එකේ ඔහොම කිව්වට සල්ලි ගෙවන්නේ Documents සේරම process වෙලා Interview Face කරලා Visa එක ගහන්න
    Passport එක Embassy එකට බාර දෙන දවසටයි...
    ඒ කියන්නේ Final Step එකේදි...

    Touch එකේ හිටපන් තව ටික දවසකින් උබේ ඈඩ්‍රස් එකට Original Application සෙට් එක ලෑබෙයි.. ඊට පස්සෙනම් පොඩි කට්ටක් කන්න වෙනවා ඒ වෑඩ ඉවර කර ගන්න.. මමත් සෑහෙන කට්ටක් කෑවා ඒ වෑඩ ටික කර ගන්න..

    තව විස්තර ගොඩක් තියනවා.. මම එවා පස්සෙ කියන්නම්...

    මොනවා හරි තියනවනම් මට PM කරන්න... පුලුවන් විදියට Help එකක් දෙන්නම්...

    බොහොම ස්තුතී මචන් මම PM එකකුත් දැම්මා ඔයාට. original application set එක එනකම් ඉතිං බලාගෙන ඉමු නේ.උබත් USA ද ඉන්නේ දැන්..
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    machan man me site ekata gihin magee code eka dunnama menna meka wetenne

    mama hama deyak ma snapshot aran thiyenne reg wena kota code eka pawaa .. eth dan code eka age eka last name eka dunnama me widihata wetenne ,, magee witharaka nemee thawa man danna kiyana kipa denek gema mehemai.. mokada e?

    The information entered is not valid. Please review the Confirmation Number, your last name (family name/surname), and year of birth to ensure you have entered them exactly as they appear on your DV Confirmation Page.
     
    italymad

    Active member
  • Apr 7, 2012
    445
    68
    28
    pala geriyo yanna. lankawe passport eka loke kohewath ganan ganne naha. umbalawa indonesiya immigration eke red list eke daala thiyenne. lankawe passport ekata visa nathuwa yanna puluwan ratawal dekakata witharai. mage indonesian passport eken mata ratawal 62k visa nathuwa yanna puluwan.

    :no::no::no::no:
     
    samse

    Member
    Jun 9, 2011
    45
    4
    0
    KANDY
    machan man me site ekata gihin magee code eka dunnama menna meka wetenne

    mama hama deyak ma snapshot aran thiyenne reg wena kota code eka pawaa .. eth dan code eka age eka last name eka dunnama me widihata wetenne ,, magee witharaka nemee thawa man danna kiyana kipa denek gema mehemai.. mokada e?

    The information entered is not valid. Please review the Confirmation Number, your last name (family name/surname), and year of birth to ensure you have entered them exactly as they appear on your DV Confirmation Page.

    මචන් තව පාරක් බලපන්
    හරියටම details ගහපන්.
    :yes:
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    machan original green card lottary eka uba dinnanan email ekak newei machan normail liyumak ewanne gedarata oka fake seen ekak matath mail ekak awa green card select kiyala

    Fake nemeyi machan.. site eken check karannath puluwan... ath ape address ekata Official letter ekai complete application set ekai mail eke ewanawa...
    mail eke eddi thawa tika dawasak late wela enne...
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    බොහොම ස්තුතී මචන් මම PM එකකුත් දැම්මා ඔයාට. original application set එක එනකම් ඉතිං බලාගෙන ඉමු නේ.උබත් USA ද ඉන්නේ දැන්..

    මම 2009 ඉදන් US තමයි බන් ඉන්නේ...