DVD එකක් කොපිකරගන්න.

May 24, 2011
362
8
0
DVD එකක් කොපිකරගන්න.

එක film එකක් තියෙන DVD එකක් pen එකට copy කරගන්න ඕන.Video _TS folder එකේ file 696 කුයි 388 GB යි පෙන්නනව .මේක
කොහොමද බන් copy කරගන්නෙ pen එකට?
 
SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    hoyaganna try karannam machan.thanx.

    Google වල Search ඒකක් දෙන්න "කොපි කරන්න බැරි DVD" කියල ටයිප් කරලා. විස්තර ගොඩක් තියෙන සිංහල වෙබ් සයිට් ඒයි. ඒව වල තියෙනවා කරන විධිය. :)
     
    May 24, 2011
    362
    8
    0
    Google වල Search ඒකක් දෙන්න "කොපි කරන්න බැරි DVD" කියල ටයිප් කරලා. විස්තර ගොඩක් තියෙන සිංහල වෙබ් සයිට් ඒයි. ඒව වල තියෙනවා කරන විධිය. :)

    Thanx machan.mama balannam.
     
    May 24, 2011
    362
    8
    0
    Google වල Search ඒකක් දෙන්න "කොපි කරන්න බැරි DVD" කියල ටයිප් කරලා. විස්තර ගොඩක් තියෙන සිංහල වෙබ් සයිට් ඒයි. ඒව වල තියෙනවා කරන විධිය. :)

    Anika machan meka coppy karanna bari awulak na GB wediyen pennana ekai awula.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    එක film එකක් තියෙන DVD එකක් pen එකට copy කරගන්න ඕන.Video _TS folder එකේ file 696 කුයි 388 GB යි පෙන්නනව .මේක
    කොහොමද බන් copy කරගන්නෙ pen එකට?

    http://softwarecrackworks.com/slysoft-anydvd-hd-7-4-3-0-full-crack/

    මෙන්න මේක ඉන්ස්ටෝල් කරගන්න.. මේකෙන් පුළුවන් ඔය ඩිවිඩි ක්‍රැක් කරගන්න..
    ඔය බ්ලුරේ රයිටර් වලින් ෆේක් ෆයිල් හදලා රයිට් කරපු ඩිවිඩි එකක්..
    ඔකේ තියෙන ෆයිල් ඔක්කොගෙන්ම ෆයිල් දෙක තුනක් විතරයි හරි විඩියෝ ෆයිල් තියෙන්නේ..
    ඒ නියම විඩියෝ ෆයිල් හොයාගෙන නියම ප්‍රාමාණයට ඩිවිඩි එක හාඩ් එකට කොපි කරලා දෙනවා ඔය සොෆ්ට්වෙයා එකෙන් :)
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    Anika machan meka coppy karanna bari awulak na GB wediyen pennana ekai awula.

    ඔය Copy protected method ඒකක් තමයි ලොකු GB ගාණක් පෙන්නන ඒක. අැත්තටම ඔතන තියෙන්නෙ DVD ඒකට දාන්න පුලුවන් සයිස් ඒක විතරයි. Fake Capacity ඒකක් හදලා පෙන්නනවා ඔය method ඒකෙන් රයිට් කළහම.

    ඹ්කට හරියන සහ ෂුවර්ම වැඩේ මුලින් ම DVD Cloner Gold Version ඒක දාගනින්. අනිවා Full Activate වෙන්න ඹ්නි Version ඒක.

    djAN8Lt.png

    ඊට පස්සෙ ඔය DVD ඒක දැම්මහම Rom ඒකට DVD Cloner ඒකෙන් පහළ තියෙනව වගේ පෙන්නනවා. Output location ඒක 5GB වගේ ඉඩ තියෙන තැනක් දෙන්න. ඔක්කොම හදළා, ඔතන තියෙන රතුපාට ලොකු බටන් ඒක ක්ලික් කරන්න.

    jk2oQH0.png

    දැන් Read වෙලා කොපි වෙනවා.

    RfCiEXR.png

    0v4X4Kw.png

    මේකෙ කොලිටි ඒහෙම අවුල් වෙන්නෙ නැහැ. Good luck.
     
    May 24, 2011
    362
    8
    0
    http://softwarecrackworks.com/slysoft-anydvd-hd-7-4-3-0-full-crack/

    මෙන්න මේක ඉන්ස්ටෝල් කරගන්න.. මේකෙන් පුළුවන් ඔය ඩිවිඩි ක්‍රැක් කරගන්න..
    ඔය බ්ලුරේ රයිටර් වලින් ෆේක් ෆයිල් හදලා රයිට් කරපු ඩිවිඩි එකක්..
    ඔකේ තියෙන ෆයිල් ඔක්කොගෙන්ම ෆයිල් දෙක තුනක් විතරයි හරි විඩියෝ ෆයිල් තියෙන්නේ..
    ඒ නියම විඩියෝ ෆයිල් හොයාගෙන නියම ප්‍රාමාණයට ඩිවිඩි එක හාඩ් එකට කොපි කරලා දෙනවා ඔය සොෆ්ට්වෙයා එකෙන් :)

    Thanx machan.
     
    May 24, 2011
    362
    8
    0
    ඔය Copy protected method ඒකක් තමයි ලොකු GB ගාණක් පෙන්නන ඒක. අැත්තටම ඔතන තියෙන්නෙ DVD ඒකට දාන්න පුලුවන් සයිස් ඒක විතරයි. Fake Capacity ඒකක් හදලා පෙන්නනවා ඔය method ඒකෙන් රයිට් කළහම.

    ඹ්කට හරියන සහ ෂුවර්ම වැඩේ මුලින් ම DVD Cloner Gold Version ඒක දාගනින්. අනිවා Full Activate වෙන්න ඹ්නි Version ඒක.

    djAN8Lt.png

    ඊට පස්සෙ ඔය DVD ඒක දැම්මහම Rom ඒකට DVD Cloner ඒකෙන් පහළ තියෙනව වගේ පෙන්නනවා. Output location ඒක 5GB වගේ ඉඩ තියෙන තැනක් දෙන්න. ඔක්කොම හදළා, ඔතන තියෙන රතුපාට ලොකු බටන් ඒක ක්ලික් කරන්න.

    jk2oQH0.png

    දැන් Read වෙලා කොපි වෙනවා.

    RfCiEXR.png

    0v4X4Kw.png

    මේකෙ කොලිටි ඒහෙම අවුල් වෙන්නෙ නැහැ. Good luck.

    Thanx machan.
     
    May 24, 2011
    362
    8
    0
    ඔය Copy protected method ඒකක් තමයි ලොකු GB ගාණක් පෙන්නන ඒක. අැත්තටම ඔතන තියෙන්නෙ DVD ඒකට දාන්න පුලුවන් සයිස් ඒක විතරයි. Fake Capacity ඒකක් හදලා පෙන්නනවා ඔය method ඒකෙන් රයිට් කළහම.

    ඹ්කට හරියන සහ ෂුවර්ම වැඩේ මුලින් ම DVD Cloner Gold Version ඒක දාගනින්. අනිවා Full Activate වෙන්න ඹ්නි Version ඒක.

    djAN8Lt.png

    ඊට පස්සෙ ඔය DVD ඒක දැම්මහම Rom ඒකට DVD Cloner ඒකෙන් පහළ තියෙනව වගේ පෙන්නනවා. Output location ඒක 5GB වගේ ඉඩ තියෙන තැනක් දෙන්න. ඔක්කොම හදළා, ඔතන තියෙන රතුපාට ලොකු බටන් ඒක ක්ලික් කරන්න.

    jk2oQH0.png

    දැන් Read වෙලා කොපි වෙනවා.

    RfCiEXR.png

    0v4X4Kw.png

    මේකෙ කොලිටි ඒහෙම අවුල් වෙන්නෙ නැහැ. Good luck.

    download link ekak denna puluwanda machan?