DVD එකක්HARD එකට COPY කරගන්නෙ කොහොමද බන්?
දාපු නම ටිකක් අවුල්ද මන්දා
මම ගිය සුමානෙ කොටුවෙන් සිංහල DVD වගයක් ගත්ත මචන්ල... හෙන බලපොරොත්තු ගොඩක් තියන් ගෙදර ආවේ
අඩේ මේ එකක්වත් copy කර ගන්න බැනේ මචන්ල NO DISK SPACE කියල වැටෙනව කොපි කරද්දි
ක්රමයක් දන්න එකෙක් ඉන්නවනම් HELP එකක් ප්ලීස්...