DVD එකක්HARD එකට COPY කරගන්නෙ කොහොමද බන්?

sachitha4444

Active member
  • DVD එකක්HARD එකට COPY කරගන්නෙ කොහොමද බන්?

    දාපු නම ටිකක් අවුල්ද මන්දා:D

    මම ගිය සුමානෙ කො‍ටුවෙන් සිංහල DVD වගයක් ගත්ත මචන්ල... හෙන බලපොරොත්තු ගොඩක් තියන් ගෙදර ආවේ:cool:

    අඩේ මේ එකක්වත් copy කර ගන්න බැනේ මචන්ල NO DISK SPACE කියල වැටෙනව කොපි කරද්දි :oo:
    ක්‍රමයක් දන්න එකෙක් ඉන්නවනම් HELP එකක් ප්ලීස්...

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    ok dvd copy karanna beri wenna hadapu security method ekak okedi wenne dvd run wena kota ram eke memory thiyagena dvd eka play wena eka menna me software eka isobuster net eke thiyanawa 5Mb wenne meka baagena install karagena dvd eka dala dvd file tika extract karaganna ethokata dvd eke thiyana file tike pennayi
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    දාපු නම ටිකක් අවුල්ද මන්දා:D

    මම ගිය සුමානෙ කො‍ටුවෙන් සිංහල DVD වගයක් ගත්ත මචන්ල... හෙන බලපොරොත්තු ගොඩක් තියන් ගෙදර ආවේ:cool:

    අඩේ මේ එකක්වත් copy කර ගන්න බැනේ මචන්ල NO DISK SPACE කියල වැටෙනව කොපි කරද්දි :oo:
    ක්‍රමයක් දන්න එකෙක් ඉන්නවනම් HELP එකක් ප්ලීස්...

    ඔවා කොපි කරන්න බැරි විදියට ගහලා තියෙන්නේ AnyDvD කියලා සොෆ්ට්වෙයා එකක් තියෙනවා.. ඒකෙන් කොපි කරගන්න පුළුවන් :yes: