DVD player with USB

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචන්ලා USB support කරන වැඩිම video file formats play වෙන අඩු ගානට තියෙන DVD player එක මොකද්ද ?

    Thread එක bump කරල යන්න දන්නැත්නම් :)