DVD Rip mkv බලන්නේ කොහොමද?

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    DVD Rip mkv බලන්නේ කොහොමද?

    එලකිරියෙන් don 2 DVD Rip (mkv ) එක download කරා අපේ සහෝදරයෙකුගේ ත්‍රෙඩ් එකකින්. windows media player එකට codec pack එක download කරලා දැම්ම. එත් play වෙන්නේ part 1 විතරයි. පාර්ට් 2 ඉඳන් cannot render the file කියල වැටෙනවා. කව්රුහරි දන්නා කියන කෙනෙක් මට උදව් කරනවද කොහොමද මේක බලන්නේ කියල.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Download HJSplit මෙන්න මේක download කරලා ඔය රූප වල විදිහට කරන්න
    1134118_f520.jpg


    1134119_f520.jpg

    select file
    1134120_f520.jpg


    1134123_f520.jpg

    1134126_f120.jpg

    අනිතිමට මෙහෙම එයි!