DVD Rip mkv බලන්නේ කොහොමද?
එලකිරියෙන් don 2 DVD Rip (mkv ) එක download කරා අපේ සහෝදරයෙකුගේ ත්රෙඩ් එකකින්. windows media player එකට codec pack එක download කරලා දැම්ම. එත් play වෙන්නේ part 1 විතරයි. පාර්ට් 2 ඉඳන් cannot render the file කියල වැටෙනවා. කව්රුහරි දන්නා කියන කෙනෙක් මට උදව් කරනවද කොහොමද මේක බලන්නේ කියල.