dvd rom help

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මචන්ලා මට ටොෂිබා i3 ලැප්ටොප් 1කක්
    දැන් මචන් ඊයේ ඉදලා dvd play වෙන්නේ නැතිව ගියා . මොකක් වෙලාද දන්නෙ නැ
    driver 1කත් re install කලා
    මම මොකද කරන්න ඕනි?
    plz help :(:(:(:(:(:(:(:(:(:(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    පොඩ්ඩක් ඉදින් .. තව ටිකකින් මේක දැකල සනික මෝචනේ හැදිච්ච බස් කොන්දොස්තර කෙනෙක් දුවන් එයි. පොරගෙන්ම අහගනින් toshiba මල ජරාව ගැන..ඕකට toshiba කිවුවනම් නොකරන දෙයක් නැ :P :rofl::rofl: :P :rolleyes:

    X mart lanka එකේ අධිපති :rofl:
     
    Last edited:

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    රොම් එකක් දාපන්.. වෙන මොනවා කරන්නද..

    Hafoi ekiyanne kela wela wadda?:(:(:(:(:(

    පොඩ්ඩක් ඉදින් .. තව ටිකකින් මේක දැකල සනික මෝචනේ හැදිච්ච බස් කොන්දොස්තර කෙනෙක් දුවන් එයි. පොරගෙන්ම අහගනින් toshiba මල ජරාව ගැන..ඕකට toshiba කිවුවනම් නොකරන දෙයක් නැ :P :rofl::rofl: :P :rolleyes:

    X mart lanka එකේ අධිපති :rofl:

    toshiba mala jarawakda ban:angry::angry::angry::angry:
    uba kiyanne uraj mami newe neda:P:P:P:P:P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    toshiba mala jarawakda ban:angry::angry::angry::angry:

    ටොෂිබා කියන්නේ ලෝකේ තියෙන හොදම ලැප් බොල
    අපි නම් දන්නැ මාමි තමා ඒම කියන්නේ :P :rofl:
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    meka kelawela kiayala kohomada hariyatama danaganne? rom 1ke light 1knam paththuwenwa. device manager wala kiyanne this device is working properly kiyala.