ලැප්ටොප් එකේ ලෙඩක් Help එකක් ඕනේ මචන්

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මචන් ලැප්ටොප් එකේ Power බටන් එක ඔබපුවහම හිටපු ගමන් display එක On වෙන්නේ නැතිව වැඩ කරනවා ෆෑන් එකේ සද්දේ හයියෙන් ඇහෙනවා වෙනදට වඩා . ආයේ off කරලා on කරපුවහම හරියනවා .මේහේම වෙන්නේ ඉඳල හිටලා . ලැප්ටොප් එක අරන් මාස දෙකක් තුනක් වගේ ඇති. ගත්තු දවස් වලත් ඉඳල හිටලා ආව . කොරෝනා නිසා ගියේ නෑ .ගෙදර ඉඳන් වැඩ කරන නිසා ලැප්ටොප් එක හදන්න දෙන්න ව්දියකුත් නැ ,මේකට මොකද වෙලා තියෙන්නේ .Help මචන්ලා . ලැප්ටොප් එක HP probook i 7.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    ඕවා ඇවිත් කරුම ලෙඩ.
    windows දාලා බලන්න.
    issue එක recreate කරන්න පුලුවන්නම් warranty යවන්න.
    යවන්න බැරි නම් ඔන් වෙන්නේ නැති වෙනකම් use කරන්න. ඊට පස්සේ warranty යවන්න
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඕවා ඇවිත් කරුම ලෙඩ.
    windows දාලා බලන්න.
    issue එක recreate කරන්න පුලුවන්නම් warranty යවන්න.
    යවන්න බැරි නම් ඔන් වෙන්නේ නැති වෙනකම් use කරන්න. ඊට පස්සේ warranty යවන්න
    recreate karanan ba machan, indala hitala enne,
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මොකක්ද බ්‍රෑන්ඩ් එක සහ මොඩෙල් එක

    HP ProBook 440 G8 Notebook 14-inch,11th Gen core i7-1165G7/ 8GB/ 512 GB SSD​

    Warrenty claim karapan. Hadanna puluwan. Habai galewwama warrenty iwara nisa ubatamai paduwa haduwath.
    ow ban , mata weda karaganna ekak nathi wenawa ban, aran gihin masa ganan denne nathiwa innawane,ekai ban,
    thanks bro
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මචන් ලැප්ටොප් එකේ Power බටන් එක ඔබපුවහම හිටපු ගමන් display එක On වෙන්නේ නැතිව වැඩ කරනවා ෆෑන් එකේ සද්දේ හයියෙන් ඇහෙනවා වෙනදට වඩා . ආයේ off කරලා on කරපුවහම හරියනවා .මේහේම වෙන්නේ ඉඳල හිටලා . ලැප්ටොප් එක අරන් මාස දෙකක් තුනක් වගේ ඇති. ගත්තු දවස් වලත් ඉඳල හිටලා ආව . කොරෝනා නිසා ගියේ නෑ .ගෙදර ඉඳන් වැඩ කරන නිසා ලැප්ටොප් එක හදන්න දෙන්න ව්දියකුත් නැ ,මේකට මොකද වෙලා තියෙන්නේ .Help මචන්ලා . ලැප්ටොප් එක HP probook i 7.
    Ram එක රීසීට් කරන්න
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Apo warrenty claim karapan. Warrenty period iwara wela kela unoth ubatai padu.
    ow ban denna bariwa inne mata lap ekak na meka dunnoth , karanna deyak na barima unoth denama wenawa

    Ram එක රීසීට් කරන්න
    ram aawe 8 gb, mama unta tawa 8gb add karanna kiwwa. eken da case eka enne,
    ------ Post added on Sep 27, 2021 at 9:38 PM
     
    • Like
    Reactions: Stimulus mind

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ow ban denna bariwa inne mata lap ekak na meka dunnoth , karanna deyak na barima unoth denama wenawa

    ram aawe 8 gb, mama unta tawa 8gb add karanna kiwwa. eken da case eka enne,
    ------ Post added on Sep 27, 2021 at 9:38 PM
    රැම් හරියට සීට් වෙලා නෑ වගේ පුලුවන් නම් ගලවල ගහන්න. නැත්නම් උන්ට ගිහින් දෙන්න
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    මචන් ලැප්ටොප් එකේ Power බටන් එක ඔබපුවහම හිටපු ගමන් display එක On වෙන්නේ නැතිව වැඩ කරනවා ෆෑන් එකේ සද්දේ හයියෙන් ඇහෙනවා වෙනදට වඩා . ආයේ off කරලා on කරපුවහම හරියනවා .මේහේම වෙන්නේ ඉඳල හිටලා . ලැප්ටොප් එක අරන් මාස දෙකක් තුනක් වගේ ඇති. ගත්තු දවස් වලත් ඉඳල හිටලා ආව . කොරෝනා නිසා ගියේ නෑ .ගෙදර ඉඳන් වැඩ කරන නිසා ලැප්ටොප් එක හදන්න දෙන්න ව්දියකුත් නැ ,මේකට මොකද වෙලා තියෙන්නේ .Help මචන්ලා . ලැප්ටොප් එක HP probook i 7.

    Connecting an external monitor to test the display.​

    ඕකත් කරලා හරි ගියේ නැත්තම් මේ ටිකත් කරපන්

    https://support.hp.com/lt-en/document/c03518165
     
    • Like
    Reactions: Stimulus mind

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113

    Connecting an external monitor to test the display.​

    ඕකත් කරලා හරි ගියේ නැත්තම් මේ ටිකත් කරපන්

    https://support.hp.com/lt-en/document/c03518165
    password gahannawath display enne na machan monitor eka plug karalamai thiyenne
    Koheda gatthe ?
    unityen
    thanks
    BIOS reset/ Update karala baluwada?
    update nam kara.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මචන් ලැප්ටොප් එකේ Power බටන් එක ඔබපුවහම හිටපු ගමන් display එක On වෙන්නේ නැතිව වැඩ කරනවා ෆෑන් එකේ සද්දේ හයියෙන් ඇහෙනවා වෙනදට වඩා . ආයේ off කරලා on කරපුවහම හරියනවා .මේහේම වෙන්නේ ඉඳල හිටලා . ලැප්ටොප් එක අරන් මාස දෙකක් තුනක් වගේ ඇති. ගත්තු දවස් වලත් ඉඳල හිටලා ආව . කොරෝනා නිසා ගියේ නෑ .ගෙදර ඉඳන් වැඩ කරන නිසා ලැප්ටොප් එක හදන්න දෙන්න ව්දියකුත් නැ ,මේකට මොකද වෙලා තියෙන්නේ .Help මචන්ලා . ලැප්ටොප් එක HP probook i 7.
    Monawa karananth kalin gaththa thanata call ekak dela balanna
    QC pass ekak wage oyata set wela thiyenne