DVD Subtitle help

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    උඩින් එබිලා බලන්නේ නැතුව ඇතුලට ඇවිල්ලා හෙල්ප් එකක් දියන්

    මචන්ලා මම අද ගත්තා Happy New year Film එකේ DVDඑක.ඔරිජිනල් එකක්.උන් නම් කිවුවේ සබ්ටයිටල් තියනවා කියල.කවරෙත් ගහල තියනවා එක.එත් දාල බැලුවම සබ්ටයිටල් නෑ.හැබැයි ෆිල්ම් එකේ වීඩියෝ කොලිටි එක නම් හොඳයි .මේකට සබ්ටයිටල් හොයා ගන්නේ කොහොමද?ගුගල් කරත් හරියටම ටයිම්ෆ්රේම් ගැලපෙන එක කොහොමද හොයාගන්නේ.ඕන සබ්ටයිටල් එකක් ඩවුන් කරලා ටයිම්ෆ්රේම් ඇජස්ට් කරන්න පුලුවන්ද (KM Player)​
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,089
    5,966
    113
    එල තැන්ක්ස් සහෝ.දැන් හරි .තැන්ක්ස්
    smiley-winks-emoticon.gif