dvd w එකක් ගත්තා ඒත් වැඩ නෑ දන්න කෙනෙක් ගෙන් උද&

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් කේබලේ ද දන්නෑ ප්‍රශ්නෙ :rolleyes:

    ප්‍රශ්නේ යුසර් ගේ
    එකක Jumper එක master දාල අනිකේ slave දාන්න
    නැත්නම් දෙකේම jumper cable select වලට දන්න
    bios එකෙන් පෙන්නනවාද බලන්න
     
    • Like
    Reactions: mcwolfe

    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    aluth eka vitharak gahala vedadha kiyala balanna.

    ප්‍රශ්නේ යුසර් ගේ
    එකක Jumper එක master දාල අනිකේ slave දාන්න
    නැත්නම් දෙකේම jumper cable select වලට දන්න
    bios එකෙන් පෙන්නනවාද බලන්න
    :yes:
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ප්‍රශ්නේ යුසර් ගේ
    එකක Jumper එක master දාල අනිකේ slave දාන්න
    නැත්නම් දෙකේම jumper cable select වලට දන්න
    bios එකෙන් පෙන්නනවාද බලන්න

    m
    s
    හදල තියෙන්නේ බයෝ වලින් මොකද්ද වෙනස් කරන්නේ
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,382
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    machan wela aththe drive dekama master/master or slave/slave jumper positions walata dala athi ekay,oya eka drive ekak master position ekata dala anith eka slave karala plug karanna ethakota harim,ekay drive dekama pennanne naththte,karala balala harigiye nathnam kiyanna
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,555
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං යුසර් මැනුවල් එක කියෝපන්
    මාස්ටර් ස්ලේව් කරන විදිය බ්‍රැන්ඩ් එකෙන් බ්‍රැන්ඩ් එකට වෙනස්

    යුසර් මැනුවල් එකේ හෝ රොම් එකේ ඇදලා ඇති
    එ විදියට මාස්ටර් ස්ලේව් කරලා බලපන්
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    Malli ekak slave thiyala,ekak master karapan,Ara ekek PIC ekak ekkama wisthara karala thiyenne,ubata Nikan awul awula wagenam dekama slave karala dapan,oya thiyena Podi clip keli tika galawala dala :P