dvd w එකක් ගත්තා ඒත් වැඩ නෑ දන්න කෙනෙක් ගෙන් උද&

මචන් මම අලුත් IDE dvd writer එකක් ගත්තා
හයි කළා ඒපාර old writer/new writer 2කම පේන්නැතුව ගියා. මම ගත්තු තැනට කතා කරල ඇහුවා එයා කිව්වා මුලින්ම එකක් හයි කරල බලන්න 2කම හයි කරන හැටි පෝන් එකෙන් කියන්න අමාරුයි කියලා . මට කවුරු හරි කියනවද? එකට මේ දෙකම සෙට් කරන්නේ කොහොමද කියලා?
ඒක නෙමේ වැඩේ මේ රයිටරේ විතරක් හයි කරල කළාම මෙ හෙම කේස් එකක් එනවා
දන්න කෙනෙක් plz help

Last edited: