මචන් කේබලේ ද දන්නෑ ප්රශ්නෙ :rolleyes: ප්රශ්නේ යුසර් ගේ එකක Jumper එක master දාල අනිකේ slave දාන්න නැත්නම් දෙකේම jumper cable select වලට දන්න bios එකෙන් පෙන්නනවාද බලන්න