mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    කට්ටිය මට පොඩි හෙල්ප් එකක් ඕන . මගේ ලැප්ටොප් එකේ DVD ප්ලයෙර් එක හදිස්සියේම වැඩ කරන්නේ නැතුව ගියා. DVD / CD insert කලාට read කරන්නේ නැහැ. මම dust clean කරලත් බැලුව.
    කට්ටිය පොඩි උපදෙසක් දෙනවද.
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අඩේ මගේ PC එකේ ඩීවීඩී රයිටරයත් අවුල් ගිහින්. cඩී රීඩ් වෙන්නෙ නෑ. eject එක එබුවම cd එක කැරකි කැරකි එලියට එනව. දන්න වැඩ්ඩෙක් මටත් උදව්වක් කරපියෝ
     

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    lens eka hoda silk reddakin pihadala balanna. athin ehema allanna epa. finger mark hitiyoth read karanne ne.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් ඔය සීන් එක ලෙන්ස් එක සවුත්තු වුනාමත් එනවා..
    රිබන් එක සවුත්තු වුනාමත් එනවා..