DVD_ද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මචංලා කවුද කොළඹ ඉන්නේ ........ මට උදව්වක් ඕනේ.... කොළඹ පිටකොටුවේ වගේ ඉන්න අය දන්න කියන තැනක් තියෙනවා EMPTY DVD ගන්න... හැබැයි අඩුවට ඕනේ... මම දැං ගන්නේ DVD එකක් 15 ගානේ ... ඊට අඩුවෙන් ගන්න පුලුවන් ඕනේ ...මොන ජරාවක් උනත් කමක් නෑ... අඩුවට ඕනේ ... EMPTY DVD ... කාටද මේ උදව්ව මට කරන්න පුලුවන්..

    මට තොග නෙවේ එකපාරට 20 විතර වගේ තමයි ගන්න වෙන්නේ...

    blank_cds_300.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඩීවීඩී 20ක් වගේ අඩුවට ගන්න අමාරුයි බන්
    තොග ගන්නව නම් මල්වත්තෙ ඇතුල්‍ර ප්ලේස් ඒකක් තියෙනව අලල දෙන්න තිබ්බා උන් තොග වලට අඩු අරන්නෙ මචන් ගාල්ලෙ කැෆේ එකකටත් මම ප්ලේස් එක අල්ලල දුන්නා යාලුවෙක්ගෙ ඩීවීඩී එකක් 10කට වගේ ඊටත් අඩු කරල ගත්තෙ
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    ඩීවීඩී 20ක් වගේ අඩුවට ගන්න අමාරුයි බන්
    තොග ගන්නව නම් මල්වත්තෙ ඇතුල්‍ර ප්ලේස් ඒකක් තියෙනව අලල දෙන්න තිබ්බා උන් තොග වලට අඩු අරන්නෙ මචන් ගාල්ලෙ කැෆේ එකකටත් මම ප්ලේස් එක අල්ලල දුන්නා යාලුවෙක්ගෙ ඩීවීඩී එකක් 10කට වගේ ඊටත් අඩු කරල ගත්තෙ

    කීය ගානෙද බං
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    ඩීවීඩී 20ක් වගේ අඩුවට ගන්න අමාරුයි බන්
    තොග ගන්නව නම් මල්වත්තෙ ඇතුල්‍ර ප්ලේස් ඒකක් තියෙනව අලල දෙන්න තිබ්බා උන් තොග වලට අඩු අරන්නෙ මචන් ගාල්ලෙ කැෆේ එකකටත් මම ප්ලේස් එක අල්ලල දුන්නා යාලුවෙක්ගෙ ඩීවීඩී එකක් 10කට වගේ ඊටත් අඩු කරල ගත්තෙ
    mama malwaththa pare nero eken giya sathiye gaththa 50 pack ekak.1075k gaththa machan..e kiyanne nero karaya mata erala wage..aduwata ganna thenak kiyapan
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    machan eka eka dvd warga thiyenawa
    hodama eka imation ban eka 10k wage wenawa rupiyal
    mehe idan aran yanakota itin 15 thamai gana ohe
    kohenda uba gaththe

    මචං මට වූව කන්ටැක් කරල දෙන්න බැßරද
     
    Sathyaya

    Member
    Jun 12, 2011
    70
    2
    0
    Colombo 11, Kumarasiri ekata yanna. eka sinhala kadayak. ganath aduyi. spencer house eke thiyenne.0719023890 ta kathakarala balanna.