rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    මචං මගේ DVR එකේ කරන්ට් එක ගිහිල්ලා ups එකට මාරු උනාම hard disk එක off වෙලා recording stop වෙනවා. මම ups එකත් මාරු කරලා බැලුවා. Hard diak එකත් මාරු කරලා බැලුවා. ඒත් ලෙඩේ හොයාගන්න බැරි උනා.
    මොකක්ද මචං වෙන්න පුළුවන්?