DX wagon ke 72 දෙකක් ගන්න බැලුවෙ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මට ගන්න අදහසක් තියනවා,ඔය ඉන්න ගමන් පල්ලෙහා ගෙදර මනුස්සයගෙ ඔලුවටත් දැම්මා දැන් පොරත් ගමු ගමු කිය කිය ඉන්නෙ dx ගැන ඔයාලගෙ අදහස කියන් යන්න හදලා තියන එකක් ගන්න බැලුවෙ ටෝක් කරලා අඩුකරලා

    වාහනේ හොද නරක
    නඩත්තුව
    තෙල් කරන විදිහ
    සර්විස් එක කරන විදිහ
    පාර්ට්ස්
    ඔයාලා කාල තියන කටු අරවා මේවා

    පිස්සු හැදෙනවා

    https://www.tiktok.com/@iam.kavinda...1&sender_device=pc&web_id=7119168983076963842
    https://www.tiktok.com/@iam.kavinda/video/7194461644095868187
    https://www.tiktok.com/@iam.kavinda/video/7204593340187233563
    https://www.tiktok.com/@iam.kavinda/video/7209605693920300295
     
    Last edited:
    • Like
    Reactions: Thiefx and Cenon

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පප්පා මොඩල් හර්ස් වගේ නේ ඕව හොදයි බදු අදින්න පොලේ යන්න වගේ
    කාර්බ් මොඩල් කියන්නේ දැන් නියම මරණ තමා 🤮
    එලිෆන්ට් පුකක් වත් ගන්න ට්‍රයි කරහන්
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    පප්පා මොඩල් හර්ස් වගේ නේ ඕව හොදයි බදු අදින්න පොලේ යන්න වගේ
    කාර්බ් මොඩල් කියන්නේ දැන් නියම මරණ තමා 🤮
    එලිෆන්ට් පුකක් වත් ගන්න ට්‍රයි කරහන්
    Elephant pukak kiwwe alto walatada?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    ටික්ටොක් වල පේම තරං සුන්දර නෑ බං ඕවා. එකක් අරං බලහන්කො උකේ අමාරුව සෑහෙන්න වැඩිම නං. ගරාජ් ගානෙ ලගින්නයි රට පුරා පාට්ස් හොයන්නයි ගියාම තේරෙයි බොට.

    ප.ලි :- "පල්ලෙහා ගෙදර මනුස්සයගෙ ඔලුවටත් දැම්මා දැන් පොරත් ගමු ගමු කිය කිය ඉන්නෙ"

    මේ හරුපෙ මොකද්ද බං? උබයි පල්ලෙහා ගෙදර එකයි සල්ලි දාලද ගන්න යන්නෙ වාහනේ? නැත්තං ඌ නිකං ගනින් ගනින් කියලා උබ ෆෝම් කර කර ඉන්න වටපඩයෙක් විතරද? ඇයි ඉතිං උබට ගන්න හිතෙන වාහනේ පල්ලෙහාගෙදර මිනිහගෙත් ඔලුවට දදැම්මෙ? මොලේට සමනල් ගැට වැටෙනවා තොපෙ ත්‍රෙඩ් බලනකොට
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ඕක හොඳ කාර් එකක්. පාට්ස් තියෙනවා. කාබ් තමා කතන්දර ඉතින්. කොච්චර හොඳ බාස් කෙනෙක් හදල ටියුන් කලත් ටික දොහකින් ආයෙ ලෙඩ. පුලුවන්නම් ඩීසල් කන්වර්ට් කරපු එකක් ගං
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඕක හොඳ කාර් එකක්. පාට්ස් තියෙනවා. කාබ් තමා කතන්දර ඉතින්. කොච්චර හොඳ බාස් කෙනෙක් හදල ටියුන් කලත් ටික දොහකින් ආයෙ ලෙඩ. පුලුවන්නම් ඩීසල් කන්වර්ට් කරපු එකක් ගං
    ඩීසල් ලෝකමරාල වෙනවා efi කරොත් මොකෝ
    පප්පා මොඩල් හර්ස් වගේ නේ ඕව හොදයි බදු අදින්න පොලේ යන්න වගේ
    බර වැඩට තමයි ගන්නෙ
    කාර්බ් මොඩල් කියන්නේ දැන් නියම මරණ තමා 🤮
    එලිෆන්ට් පුකක් වත් ගන්න ට්‍රයි කරහන්
    Efi කරමු
    ටික්ටොක් වල පේම තරං සුන්දර නෑ බං ඕවා. එකක් අරං බලහන්කො උකේ අමාරුව සෑහෙන්න වැඩිම නං. ගරාජ් ගානෙ ලගින්නයි රට පුරා පාට්ස් හොයන්නයි ගියාම තේරෙයි බොට.

    ප.ලි :- "පල්ලෙහා ගෙදර මනුස්සයගෙ ඔලුවටත් දැම්මා දැන් පොරත් ගමු ගමු කිය කිය ඉන්නෙ"

    මේ හරුපෙ මොකද්ද බං? උබයි පල්ලෙහා ගෙදර එකයි සල්ලි දාලද ගන්න යන්නෙ වාහනේ? නැත්තං ඌ නිකං ගනින් ගනින් කියලා උබ ෆෝම් කර කර ඉන්න වටපඩයෙක් විතරද? ඇයි ඉතිං උබට ගන්න හිතෙන වාහනේ පල්ලෙහාගෙදර මිනිහගෙත් ඔලුවට දදැම්මෙ? මොලේට සමනල් ගැට වැටෙනවා තොපෙ ත්‍රෙඩ් බලනකොට
    පොරත් classic car වලට ආසයි මාත් ආසයි පොරත් වාහනයක් හොයනවා මාත් හොයනවා ඌ උට එකක් ගන්නවා මං මට එකක් ගන්නවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අවුලක් නෑ ඉතිං....
    හදල තියෙන එකක් ගන්න එක ටිකක් අවුල්,
    එන්ජින් ලෙඩ වහල පොටි ඇදල උඩින් පේන්ට් කරල විකුණනව, ඩෑශ්බෝඩ් අස්සෙ, පැනල් ඇතුලෙ මළකඩ කාපුව හොයන්න බෑනෙ....

    ඊට වඩා හොඳයි අඩුවට එකක් අරගෙන තමුන්ම හදාගන්න එක.... කටුවක් තමයි ඉතිං...
    ඩී එක්ස් වැගන් නම් @urajdrlk තමයි
    + @IDG
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඩීසල් ලෝකමරාල වෙනවා efi කරොත් මොකෝ

    බර වැඩට තමයි ගන්නෙ

    Efi කරමු

    පොරත් classic car වලට ආසයි මාත් ආසයි පොරත් වාහනයක් හොයනවා මාත් හොයනවා ඌ උට එකක් ගන්නවා මං මට එකක් ගන්නවා

    efi කරන එක ලේසි නෑ නේ
    දැන් නම් හෙනම කට්ටක්
    උබට එංජිමයි ecu එකයි ම ලක්ස 3ක් වත් කියයි දැන්
    අනිත් එක ඕක rear wheel නිසා ඕකට fw එංජිම විතරක් ෆිට් කරන්න පුලුවන්ද දන්නේ නෑ
    එහෙම බෑ නං ඕකට noah පෙට්‍රල් එකට එන එන්ජිමක් තියන්න වෙන්නේ මම අහල තීන විදිහට

    වැඩ ගොඩක් බන්
    ඒ වියදමෙන් උබට efi එන EE102 / 103 වගේ එකක් ගන්නහ් පුළුවන් වාහනෙත් ටිකක් අලුත් පව ස්ටියරින්ත් තීනවා
     
    • Love
    Reactions: Himazharin

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    දැං බැලුවම ඕන කබලක් විකුන ගන්න ඕන නං කොලිටියට වීඩියෝ හදලා ටික්ටොක් එකේ දැම්මනං හරි. කරුමෙට වයිරල් ගියොත් මාකට් එකට වඩා හොඳ ගානකට වාහනේ දීගන්න පුලුවන්

    ඔය ටික්ටොක් දාන එකාගෙ කාර් එක විකුනගන්න බැරුව ඒක මාකට් කරන්න දාපු වීඩියෝ වෙන්නත් පුලුවන්
     
    • Wow
    Reactions: Himazharin

    Shalika44

    Junior member
  • Aug 29, 2011
    66
    61
    18
    Dan hoda condition ekak hoya ganna amarui . Spares tikak adui . Hariyata haduwa ekak gaththoth nam tikak duwa gaththaki . Tiakak penumai.
     
    • Love
    Reactions: Himazharin

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ඩීසල් ලෝකමරාල වෙනවා efi කරොත් මොකෝ
    ඩීසල් කොහෙද යකෝ මරාල වෙන්නේ. 1C 2C එන්ජිමක්නෙ තියන්නෙ ඩීසල් කරන්න. පට්ටම රිලයබල්. ඔය වාහන වල කාබ් කතන්දර ඇරුනම ලෙඩ එන්නෙම නැති තරම්. ඕකට එන 4k එන්ජිම efi කරන්න අමාරුයි. පෙට්ටල් noah වල එන 7k efi එකක් තියන්න පුළුවන් ඔටෝ ගියර්බොක්ස් එක එක්ක. ඒත් ඒකට වියදම කීයක් යයි කියලද හිතන්නෙ අද කාලෙ? වටිනම හොඳම දේ ඩීසල් කරපු එකක් ගන්න එක. නැත්නම් ඕකට පස්සෙ ආව ee96 එකක් ගනිං. ඔරිජිනල් ඩීසල් ආවා. පවර් ස්ටීරිං තියෙන්වා. 72 එකේ ඒසී විතරයි
     
    • Like
    Reactions: Asmodeus

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඩීසල් කොහෙද යකෝ මරාල වෙන්නේ. 1C 2C එන්ජිමක්නෙ තියන්නෙ ඩීසල් කරන්න. පට්ටම රිලයබල්. ඔය වාහන වල කාබ් කතන්දර ඇරුනම ලෙඩ එන්නෙම නැති තරම්. ඕකට එන 4k එන්ජිම efi කරන්න අමාරුයි. පෙට්ටල් noah වල එන 7k efi එකක් තියන්න පුළුවන් ඔටෝ ගියර්බොක්ස් එක එක්ක. ඒත් ඒකට වියදම කීයක් යයි කියලද හිතන්නෙ අද කාලෙ? වටිනම හොඳම දේ ඩීසල් කරපු එකක් ගන්න එක. නැත්නම් ඕකට පස්සෙ ආව ee96 එකක් ගනිං. ඔරිජිනල් ඩීසල් ආවා. පවර් ස්ටීරිං තියෙන්වා. 72 එකේ ඒසී විතරයි
    ඩීසල් මරාල වෙන්නෙ repair එන්න ගත්තම එන්නෙත් පොඩි පොඩි ඒවගෙ නෙවේ හැබැයි හරියට කරගත්තොත් ගොඩම තමයි
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    . නැත්නම් ඕකට පස්සෙ ආව ee96 එකක් ගනිං. ඔරිජිනල් ඩීසල් ආවා. පවර් ස්ටීරිං තියෙන්වා. 72 එකේ ඒසී විතරයි
    CE96. supiri wahane. nadayek man podi kale permit ekata gennuwa. kisima ledak dunne ne. petrol car ekak tharam smooth. (ae kale)
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ඩීසල් කොහෙද යකෝ මරාල වෙන්නේ. 1C 2C එන්ජිමක්නෙ තියන්නෙ ඩීසල් කරන්න. පට්ටම රිලයබල්. ඔය වාහන වල කාබ් කතන්දර ඇරුනම ලෙඩ එන්නෙම නැති තරම්. ඕකට එන 4k එන්ජිම efi කරන්න අමාරුයි. පෙට්ටල් noah වල එන 7k efi එකක් තියන්න පුළුවන් ඔටෝ ගියර්බොක්ස් එක එක්ක. ඒත් ඒකට වියදම කීයක් යයි කියලද හිතන්නෙ අද කාලෙ? වටිනම හොඳම දේ ඩීසල් කරපු එකක් ගන්න එක. නැත්නම් ඕකට පස්සෙ ආව ee96 එකක් ගනිං. ඔරිජිනල් ඩීසල් ආවා. පවර් ස්ටීරිං තියෙන්වා. 72 එකේ ඒසී විතරයි

    1c engine ‌Gewenawa wadi neda. 2C nam hoday danna tharamin. 2c eke neda molli model eka awe ?
     
    • Wow
    Reactions: Himazharin

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මට ගන්න අදහසක් තියනවා,ඔය ඉන්න ගමන් පල්ලෙහා ගෙදර මනුස්සයගෙ ඔලුවටත් දැම්මා දැන් පොරත් ගමු ගමු කිය කිය ඉන්නෙ dx ගැන ඔයාලගෙ අදහස කියන් යන්න හදලා තියන එකක් ගන්න බැලුවෙ ටෝක් කරලා අඩුකරලා

    වාහනේ හොද නරක
    නඩත්තුව
    තෙල් කරන විදිහ
    සර්විස් එක කරන විදිහ
    පාර්ට්ස්
    ඔයාලා කාල තියන කටු අරවා මේවා

    පිස්සු හැදෙනවා

    https://www.tiktok.com/@iam.kavinda...1&sender_device=pc&web_id=7119168983076963842
    https://www.tiktok.com/@iam.kavinda/video/7194461644095868187
    https://www.tiktok.com/@iam.kavinda/video/7204593340187233563
    https://www.tiktok.com/@iam.kavinda/video/7209605693920300295

    Forever Virgin
     
    • Haha
    Reactions: Himazharin