~e~පුස්තකාලය - ගෙවලා ගන්නකම්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala


    සාහිත්‍ය මාසේ කියවන්න පොත් එහෙම ගන්න යනවනම් ඔන්න හොඳ හොඳ පොත් ගැන කොමෙන්ට්ස් දාලා තියෙනවා.පොත් මිළදී ගන්න.

    ගන්න බලාපොරොත්තු වෙන පොත් ගැන එහෙම මේකෙ ලියන්න. ඒ ඒ පොත් ගැන හොඳ අදහසක් ගන්න පුලුවන් වේවි.


    ELAKIRI පුස්තකාල ත්‍රෙඩ් එක මෙතනින්...
    http://www.elakiri.com/forum/showthread.php?t=1798127