සාහිත්‍ය මාසේ කියවන්න පොත් එහෙම ගන්න යනවනම් ඔන්න හොඳ හොඳ පොත් ගැන කොමෙන්ට්ස් දාලා තියෙනවා.පොත් මිළදී ගන්න.
ගන්න බලාපොරොත්තු වෙන පොත් ගැන එහෙම මේකෙ ලියන්න. ඒ ඒ පොත් ගැන හොඳ අදහසක් ගන්න පුලුවන් වේවි.
ELAKIRI පුස්තකාල ත්‍රෙඩ් එක මෙතනින්...
http://www.elakiri.com/forum/showthread.php?t=1798127
