e bay එකෙන් ලප්ටොප් එකක්

udinuka

Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    e bay එකෙන් ලප්ටොප් එකක්

    ඇතුලට වරෙන් කො තිය තියා ඉන්නෙ නැතුව..:lol::lol:

    මචන් මෙහ් e bay එකෙන් ලප්ටොප් එකක් ගෙන්නා ගනකොට කියක් විතර ටැක්ස් එකක් ගෙවන්න වෙනවද බන්? :shocked::shocked: .කලින් ගෙනපු උන් ඉනවනම් පොඩ්ඩක් කියපන් කො. ගෙනකොට මොනවද බන් සෙට් උන අව්ල් එහෙම. පොඩ්ඩක් කියපන් කො. ලොකු උදව්වක්..:yes::yes::yes:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    ගිය අව්රුද්දේ ගෙනාවා. TAX එක ගැහුවේ දෙදාස් ගානක් මතක විදිහට :D ගෙන්න්වනම් USPS එකෙන් ගෙන්නන්න. මොකද එතකොට ලංකාවේ පෝස්ටල් එකටයි මෙහෙදී භාරදෙන්නේ. මොකක්හරි කියලා ගාන අඩුකරගන්න හරි පුළුවන්. DHL, FEDEX, UPS වගේ ගෙන්නුවොත් මන් දන්න විදිහට උන් tax එක ගෙවල අපෙන් deliver කරද්දී charge කරගන්නවා.මන් ගෙන්නුවේ Dell එකක්. මෙහෙන් warranty claim කරන්න පුළුවන් අබාන්ස් , සොෆ්ට්ලොජික් එකෙන්.
     
    • Like
    Reactions: udinuka

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    තැන්ක්ස් මචන් ර්ප්ලයි කරපු හැමොටම.. රෙප් දුන්න එ ඔක්කොටම :D
     
    • Like
    Reactions: SLCRI

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    ගිය අව්රුද්දේ ගෙනාවා. TAX එක ගැහුවේ දෙදාස් ගානක් මතක විදිහට :D ගෙන්න්වනම් USPS එකෙන් ගෙන්නන්න. මොකද එතකොට ලංකාවේ පෝස්ටල් එකටයි මෙහෙදී භාරදෙන්නේ. මොකක්හරි කියලා ගාන අඩුකරගන්න හරි පුළුවන්. DHL, FEDEX, UPS වගේ ගෙන්නුවොත් මන් දන්න විදිහට උන් tax එක ගෙවල අපෙන් deliver කරද්දී charge කරගන්නවා.මන් ගෙන්නුවේ Dell එකක්. මෙහෙන් warranty claim කරන්න පුළුවන් අබාන්ස් , සොෆ්ට්ලොජික් එකෙන්.

    හරි මචන්.. thanks advice ekata