E BAY එකෙන් සල්ලි හොයමු

nirosh551

Active member
  • Jun 9, 2014
    606
    126
    43
    Payoneer ගත්ත ගොඩ දෙනෙක් paypal එක verify කර ගත්ත. නමුත් කිහිප දෙනෙක් මට message කල පොඩි අව්ලක් තියෙනව කියල. මට පොඩි කාලයක් දෙන්න. මම check කරල බලලා කියන්නම්.
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    Payoneer ගත්ත ගොඩ දෙනෙක් paypal එක verify කර ගත්ත. නමුත් කිහිප දෙනෙක් මට message කල පොඩි අව්ලක් තියෙනව කියල. මට පොඩි කාලයක් දෙන්න. මම check කරල බලලා කියන්නම්.
    proof or lie:rolleyes: so you are saying some people received payonner card less than 10 days & those people PMed you after activate . ? i don't believe that really happen. :D

    whatever, tell us how to active new paypal accounts
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    proof or lie:rolleyes: so you are saying some people received payonner card less than 10 days & those people PMed you after activate . ? i don't believe that really happen. :D

    whatever, tell us how to active new paypal accounts

    Mate.. don't demand anything from me. Neither command. You can only request. I have NEVER said that guys who are linked with this thread received their payoneer and message me. And elakiri is not the ONLY place I am helping out people. I DO help my friends , and my cousins who are willing to sell on e bay. They have already received their payoneer , they verified their paypal account by using payoneer bank accounts and well off. But some of them who applied payoneer before I initiate this thread , already tried to verify and been rejected by paypal. That is what I mean and I hope that you understood what I meant.

    Remember... Typing in sinhala is very hard and takes loads of time. I am doing just to help guys who are willing to earn some extra cash..

    So be nice.. I am spending my time to teach you guys.. Else I would get rid of this thread....
     
    okay God!!!!
    :D
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    Tips

    E bay එකේ profile එකට ඔයලගෙ picture එකක් දාන්න. පොඩි විස්තරයක් ලියන්න ඔයල ගෑන සහ ඔයල විකුනන බඩු ගෑන. එතකොට තමා buyers la ලට බය නතිව items ගන්න හිතෙන්නෙ. තව එක පොඩි දෙයක් කියන්න ඔන. සමහර buyers ල items search කරද්දි free shipping select කරල තම search කරන්නෙ. ඉතින් අපි පුලුවන් තරම් free shipping දෙන්න ඔන. හෑබෑයි අපෙ shipping cost එක අපි අපේ item එකෙන් අල්ලන්න ඔන.
    තවත් සමහර buyers ල කමති feedback score 100% තියෙන ebay members ලගෙන් බඩු ගන්න. එකට එතින් ඔයලට පුලුවන් නම් මුලින්ම $ 1.00 වගෙ spend කරල පොඩි items එකක් හො දෙකක් ගන්න. එට පස්සෙ ඊ seller ඔයලට positive feedback දම්ම ම ඔයලගෙ feedback score එක 100% වෙනව. ඉතින් එක ගොඩක් වටිනව sell කරද්දි. .

    E bay එකෙන් හොදටම ලාභ ලබන්න පුලුවන් phone items , computer items වගෙ එවඉන්. තව එතින් පුලුවන් handmade items sell කරන්න. හබෑයි මතක තියා ගන්න. අපි විකුනන item එක පුලුවන් තරම් බර අඩු එකක් වෙන්න ඔන. නෑත්නම් අපිට ප්‍රොෆිට් එකට වඩා shipping වලට pay කරන්න වෙනව අපෙ post office එකට.

    තව එකක් කියන්න ඔන. AMAZON එකෙන් නම් sell කරන්න ලෙසියෙන් පුලුවන්. සල්ලි ලන්කවට ගෙන්න ගන්නත් කිසි අව්ලක් නෑ. මොකඩ paypal ලගෙ ආඩම්බර බලන්න ඔනෙ නෑ amazon එකෙන් sell කරඩ්ඩි. අපිට අපෙ payoneer card එක කෙලින්ම අපෙ amazon seller account එකට ලින්ක් කරන්න පුලුවන්.
     
    Last edited: