Kauda kiyanne baha kiyala, puluwan,
UK paypal account ekakata add karaddi podi prashna tikak enawa
proof or liesI spoke to payoneer customer service regarding payoneer PayPal issues . What they said was , we have to contact paypal directly about the verification issue that some guys are facing right now . Give me few more days . I ll contact paypal and check with them about the issue .
ගොඩක් දෙනෙක් කියනව USA PAYPAL ACCOUNT එකට LINK කරන්න බෑ කියල. හෑබයි මම සහ මම දන්න මගෙ යලුවො USA PAYPAL එකට PAYONEER LINK කරල හොදට business එක කරගෙන යනව. USA ACCOUNT එකෙන් ඔයලට PAYONEER එක ලින්ක් කරගන්න බරි නම්, MALAYSIAN විදිහට හරි , PHILIPPINE විදිහට හරි PAYPAL එක හදල PAYONEER එක ලින්ක් කරන්න TRY එකක් දෙන්න. අපිට කොහොමහරි කරල PAYONEER ලින්ක් කර ගන්න වෙනව. මොකද ඉතින් PAYONEER නෙ එකම ROUTE එක අපිට ලන්කවට සල්ලි ගෙන්න ගන්න තියෙන.
සමහරු අහනව COM BANK CREDIT CARD ලින්ක් කරල ලන්කවට සල්ලි ගෙන්න ගන්න පුලුවන් ද කියල. මගෙ IDEA අනුව නම් එහෙම කරන්නත් , EBAY එකෙන් අපෙ ITEMS ගන්න BUYER එයගෙ ACCOUNT එකෙන් අපෙ ACCOUNTඑකට සල්ලි TRANSFER කරන්න ඔන නෙ. ඉතින් අපි ලන්කවෙ විදිහට පය්පල් එක හදපු ගමන් ම , BUYER ට අපෙ PAYPAL එකට සල්ලි ට්‍රන්ස්ෆෙර් කරන්න බෑ. මෙන්න මෙය් වගෙ MSG එකක් එනව.
"The primary receiver is based in a country that isn’t enabled to send payments using balance"
එ කියන්නෙ අපෙ account එකට paypal එකෙන් සල්ලි ට්‍රන්ස්ෆෙර් කරන්න බෑ.
payoneer link කරද්දි මතක තිය ගන්න , අපි ලින්ක් කරන්න ඔන payoneer account number එක සහ routine number එක. paypal එක verify කරන්න payoneer එකෙ සල්ලි තියෙන්න ඔනෙ නෑ. මොකද paypal එකෙන් ශත ගානක් payoneer account එකට ට්‍රන්ස්ෆෙර් කරල අපෙන් අහනව කීයක් ද ට්‍රන්ස්ෆෙර් කලෙ කියල. අපි අ ශත ගාන හරියට paypal account එකට දෑම්මාම අපෙ paypal account එක verify වෙනව.
කෙනෙක් කියනව එය ලග වෙරිෆ්ය් කරපු paypal account තියෙනවලු. මචන්ල , මතක තිය ගන්න. එව ගන්න එපා. මොකද අපි හම වෙලවවෙම try කරන්න ඔන අපෙ නමින් හදපු account එකක් තිය ගන්න. මොකද මොකක් හරි අව්ලක් උනොත් paypal ල අපිට කියනව account එක අපෙම කියල prove කරන්න කියල. එකට එයල proof ඉල්ලනව. එතින් එහෙම උනොත් අපි එකටත් ready වෙල ඉන්න ඔන. අනිත් එක වෙන කෙනෙක් හදපු paypal ගන්න එප. මතක තිය ගන්න. අපි කරන්නෙ සල්ලි earn කරන්න. එතින් වෙන කෙනෙක් ගෙ paypal එකක් අපි ගත්තොත් , එ කෙනෙටත් පුලුවන් ඔන වෙලවක අපෙ සල්ලි අරගන්න. මම මෙ කියන්නෙ අර කව්ඩ "PROMO G" කියන කෙන දාපු comment එකට.
මම amazon එකෙන් sell කරනව. එකෙන් නම් කිසි අව්ලක් නෑ. කෙලින්ම පයොනීර් account link කරනව. 3 days වලින් පයොනීර් එකට සල්ලිත් වටෙනව. හෑබෑයි amazon එකෙන් sell කරන එක ටිකක් සන්කීර්නයි. මම එක වෙනම ත්‍රේඩ් එකකින් කියල දෙන්නම්. පයොනීර් නෑති කට්ටිය පයොනීර් apply කරල ready වෙල ඉන්න . paypal අව්ල් කට්ටියට පුලුවන් amazon එකෙන් sell කරන්න පටන් ගන්න. මම අයෙත් payoneer bonus link එක දන්නම්. එකෙන් ගිහින් apply කරන්න. $ 25.00 ලෑබෙනව. මෙන්න ලින්ක් එක
http://share.payoneer-affiliates.com/a/clk/1X9lRq
තව ප්‍රශ්න තියෙනවනම් inbox කරන්න. නෑතිනම් මෙතන අහන්න. මගෙ උපරිම සහයොගය දෙනව.
ස්තුතියි මචන්. මට දැන් තියෙන ප්‍රශ්නය මගේ දැනට තියෙන පේපැල් එක තියෙද්දිම එකක් අලුතෙන් හදන්න පුලුවන්ද? අලුත හදන එකත් එක්ක ලින්ක් කරන්න පුලුවන්ද? එ තියෙන එකෙන් බඩු ගෙන්නල තියෙන නිසා, ලින්ක් කරන්න පුලුවන් නම් වාසියක් තියෙනවද?
proof or lies
yeah you help yourself using payoneer referal links. LOLඋබ හෑම වෙලවෙම ප්‍රූෆ් ඉල්ලන්නෙ උබ පොලීසියෙන් ද ? මචන් මම මෙ කරන්නෙ උදව්වක්. උබ හිතනවනම් මම කියන්නෙ බොරු කියල , උබ දන්න විදිහකට ebay කරපන්..
without payoneer referals, you are not here. 



yeah you help yourself using payoneer referal links. LOLwithout payoneer referals, you are not here. i saw you are crying in diffrent threads to register using your referal. we are not stupid. stop crying like a bitch to register using your referals .
![]()
yes i'm typical sri lankan like you & i just reported to mods about your referal shit. happy bumpingYeah. So what ? Whoever go through my link gets 25.00 and I get 25.00. Are you jealous ? Typical Sri lankan.... Mind your business man.. Rather than worrying about my referral links. I of cause giving my best to help guys who are interested to earn something extra. And I am not bullshitting here. I spend my time to type in sinhala to make sure that everyone understands thoroughly.




unlike typical sri lankan








ela macan good post , phone number eka waradi ekak dammoth aulak nadda e gollo apita call karanne nadda
Machan Payneer account 1ta ID a scan karala yawannonida?
machan mama mage phone eken photo ekak gahala yauwaඔව්. පුලුවන් නම් driving license එක scan කරල යවන්න.






