E BAY එකෙන් සල්ලි හොයමු

nirosh551

Active member
  • Jun 9, 2014
    606
    126
    43
    මචන්ලා , අද මම පටන් ගන්න කලින් කියන්න ඔන ඔයාලට paypal , payoneer එකෙන් එන problems මෙතන කතා කරමු. මොකද එතින් මට හමු උනෙ නෑති ප්රශ්න ඔයලට හමු වෙලා ඈති සමහර වෙලවට.
    payoneer card එකට apply කරද්දි පුලුවන් තරම් driving license or passport දෙන්න බලන්න. අතකොට උන්ට පුලුවන් ලෙසියෙන් අපේ card එක issue කරන්න.

    payoneer කියන්නෙ එතින් අපි වගෙ paypal online money transfer restrictions තියෙන countries නිස බිහි උන companies නෙ.

    එතින් උන් කෑමති එ වගෙ restrictions හෑමදාම අපෙ රටවල් වලට තියෙන්වනම්. එතකොට තමා උන්ගෙ මඩිය තර වෙන්නෙ. එතින් අපි කල්පන කරන්න ඔන එ ගමන් උන්ගෙ පිහිටෙන් අපි කීයක් හරි හම්බ කර ගන්න. USA paypal එකෙන් මට නම් අව්ලක් මෙච්චර කලෙකට වෙල නෑ.මගෙ account එක ලිමිට් කලා 2 පරක් විතර , එතින් එතකොට අපි පොඩ්ඩක් කපටි වෙන්න ඔන. බොරු ටිකකුත් කියන්න වෙනව. එක එතින් ලිමිට් කරන හෙතුව අනුව වෙනස් වෙනව. එතින් මම ඔයලට කියන්නෙ අපි account එක ලිමිට් කර ගන්න තියෙන chance අඩු කර ගන්න ඔන.
    අපි පුලුවන් තරම් EBAY එක smoothly තිය ගන්න ඔන. E bay එක අව්ල් උනොත් එක directly බලපනව paypal එක restrict වෙන්න. එතින් අපි පුලුවන් තරම් ebay එකෙ buyers ලව shape එකෙ තියගෙන sell කරන්න ඔන.

    එතින් කවුරු හරි දන්නවනම් කිසි කරදරයක් නති country එකක් paypal account එකක් හදා ගන්න , අපිටත් කියන්න.

    Ebay sell කරද්දි ඔයල මතක තිය ගන්න ඔන පලමු නීතිය නම් , ebay එක හෑම වෙලවෙම ගන්නෙ buyer ගෙ පෑත්ත කියල. එක වෙනස් වෙන වෙලවල් තියෙනව. එක පස්සෙ කියන්නම්.

    e bay account එකක් හද්ද්දි 2 options තියෙනව.

    1. www.ebay.com
    2. www.ebay.co.uk
    මෙ දෙකෙම වාසි සහ අවාසි තියෙනව.

    UK account එකෙ profit එක ටිකක් වෑඩ්. මොකද එකේ deals යන්නෙ pounds වලින් නිස. හෑබයි uk එකෙ දෙන්නෙ free listings 20 ක් විතරයි month එකකට.

    But www.ebay.com එකෙ month එකකට free listing 100 ක් දුන්න. දෑන් එක 50 කරල.

    දෑන් මොනාද මේ free listings කියන්නෙ ?
    ඔයලා account එකක් open කරපු ගමන් ඔයලට items 10 ක් sell කරන්න දෙනව. හරියට කලොත් month එකෙන් month එකට ලිස්ටින්ග් allowance එක එයල වෑඩි කරනව. එතින් මෙ 10 items ඔයලට පුලුවන් 20 times free list කරන්න month එකකට co.uk එකෙ. .com එකෙ පුලුවන් 50 times.

    example - ඔයල item එකක් ලිස්ට් කරල bidding time එකක් දෙන්න ඔන 3 , 5 , 7 , days කියල. අපි හිතමු ඔයට තියෙන්නෙ items 5 ක් කියල . ඔයල 3 days select කරල item 5 list කලොත් , after 3 days sell උනෙ නතිනම් , ඔයලට පුලුවන් total එක 20 වෙනකන් free ලිස්ට් කරන්න. හබඉ ඉටෙම්ස් 10 යි . හෑබයි 20 පෑන්න ගමන් ebay එක ශත ගානක් charge කරනව ලිස්ට් කරන්න. ඉතින් අපි ලග items 10 ක් තියෙනව කියල හිතමු sell කරන්න. අපි try කරන්න ඔන එ items 10 , free listings 20 ක් අතුලත sell කර ගන්න.

    මතක තිය ගන්න. ebay account එකක් හදද්දි අනිවර්යෙන්ම ඔයලගෙ ඈත්ත details දෙන්න.

    තව ගොඩාක් දෙවල් තියෙනව කියන්න. හෙට කියන්නම්. දෑන් රෑ 12 ත්පහු වෙල. හෙට වෑඩටත් යන්න තියෙන්ව..
     
    • Like
    Reactions: other guy

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0

    ela.digatama karan yaman.
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    පහු ගිය ඒවායින් ප්‍රශ්න මොනා හරි තියෙනවද?

    E bay sell කරද්දි මතක තියා ගන්න ඔන තව එකක් තියෙන්ව.සමහරු ඉන්නව පට්ට හොරු. අපි item එකක් වික්කම කියනව එකෙ damage තියෙන්ව half refund කරන්න කියල. එතකොට අනිවර්යෙන්ම ඔයල කියන්න item එක එවන්න full refund කරන්නම් කියල. එතකොට බොරුවට නම් කියන්නෙ උන් ම එක අල්ලල දානව. මොකද එතින් return post fee eka එක buyer නෙ pay කරන්න ඔන.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    magawa ebay eke tiyana paypal eka badu ganna hadapu commercial bank eke ekak..ekata salli ganna bane...eke hoda reputation ekak tiyanawa mata..buy kerelama....mata e ebay ekatama malaysian paypal ekak hadala link kerenna baida ..dan tiyana paypal eka tiyagenama..?:nerd:
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    man langat verified account ekak tiyanawa, credit card ekak tiyenne, PAYONEER card ekei normal cc ekei wenasa mokakda? mata normal cc ekak use karala veryfy karapu account eke sell karanna barida? :S
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    පුලුවන්. එකට කරන්න තියෙන්නෙ මෙකයි. e bay එක lanka paypal එකට ලින්ක් කරල තියන්න. නමුත් item එකක් list කරද්දි අහනව buyer කොහොමද pay කරන්න ඔන කියල. එතකොට Malaysian Paypal e mail ID එක දෙන්න.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    පුලුවන්. එකට කරන්න තියෙන්නෙ මෙකයි. e bay එක lanka paypal එකට ලින්ක් කරල තියන්න. නමුත් item එකක් list කරද්දි අහනව buyer කොහොමද pay කරන්න ඔන කියල. එතකොට Malaysian Paypal e mail ID එක දෙන්න.

    ahhhhhhhh..ehemada? ehenam lesine..man hituwa 2k use keroth ebay eken ban kerai kiyala...:yes::yes:
     
  • Oct 17, 2012
    451
    110
    43
    CHAPTER 1

    paypal එකක් හදද්දි country එක USA කියල select කරන්න. home address එකට මොකක් හරි address එකක් ඉන්ටෙර්නෙට් එකෙන් සේර්ච් කරල දන්න. phone number එකත් බොරු එකක් දන්න.

    Massage me for any questions guys..
    [/COLOR][/SIZE]
    very Thanks මචන්......

    මචන්... මොකද්ද මේ USA කතාව.. මට තේරෙන්නේ නෑ , අයි අපි මැලේසියා, පිලිපීන්, or USA දන්නේ කියල.. Sri Lanka කියල දැම්මොත් මොකද්ද වෙන අවුල මචන්..... මට ඒ scene 1 පොඩ්ඩක් පැහැදිළ කරලා කියපන්කො..
    මම ලදී Pay Pal 1ක් හැදුව, Commercial Card 1 link කරල... Account 1ක් හැදුව විතරයි. මට කියපන්, මට Sri Lanka කියල දැම්මොත් මොනවද කරන්න බැරි වෙන්නේ කියල////
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    උක්කුං බබා;17208896 said:
    very Thanks මචන්......

    මචන්... මොකද්ද මේ USA කතාව.. මට තේරෙන්නේ නෑ , අයි අපි මැලේසියා, පිලිපීන්, or USA දන්නේ කියල.. Sri Lanka කියල දැම්මොත් මොකද්ද වෙන අවුල මචන්..... මට ඒ scene 1 පොඩ්ඩක් පැහැදිළ කරලා කියපන්කො..
    මම ලදී Pay Pal 1ක් හැදුව, Commercial Card 1 link කරල... Account 1ක් හැදුව විතරයි. මට කියපන්, මට Sri Lanka කියල දැම්මොත් මොනවද කරන්න බැරි වෙන්නේ කියල////

    උබ ebay එකෙන් sell කරන්න හිතන් ඉන්නව නම් , අපි items sell කලාම , buyer pay කරන්න ඔන අපෙ paypal එකට නෙ. ඉතින් අපි අපේ paypal එකේ country එක sri lanka කියල select කරල තිබ්බොත් ලෝකෙ වටෙ ඉන්න buyers ලට අපේ paypal එකට සල්ලි transfer කරන්න බෑ. එකට හෙතුව තමා , අපෙ central bank එකෙ laws. එයලා එකට ඉඩ දීල නෑ , paypal මගින් ලන්කවට සල්ලි ට්‍රන්ස්ෆෙර් කරන්න.

    ඉතින් අපි කරන්නෙ , අපේ රට Malaysia , USA , UK , etc වගෙ රටක් කියල select කරල , payoneer වගෙ pre paid visa card එකක් එකට link කරල , අපි ATM machine එකෙන් සල්ලි withdraw කරනව.
     
    Last edited:
  • Oct 17, 2012
    451
    110
    43
    උබ ebay එකෙන් sell කරන්න හිතන් ඉන්නව නම් , අපි items sell කලාම , buyer pay කරන්න ඔන අපෙ paypal එකට නෙ. ...............

    ලොවෙත් thaaanks මචන්.... සෑහෙන්න කල් හිතුව ඕක.......