E BAY එකෙන් සල්ලි හොයමු

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
ගොඩක් දෙනෙක් කියනව USA PAYPAL ACCOUNT එකට LINK කරන්න බෑ කියල. හෑබයි මම සහ මම දන්න මගෙ යලුවො USA PAYPAL එකට PAYONEER LINK කරල හොදට business එක කරගෙන යනව. USA ACCOUNT එකෙන් ඔයලට PAYONEER එක ලින්ක් කරගන්න බරි නම්, MALAYSIAN විදිහට හරි , PHILIPPINE විදිහට හරි PAYPAL එක හදල PAYONEER එක ලින්ක් කරන්න TRY එකක් දෙන්න. අපිට කොහොමහරි කරල PAYONEER ලින්ක් කර ගන්න වෙනව. මොකද ඉතින් PAYONEER නෙ එකම ROUTE එක අපිට ලන්කවට සල්ලි ගෙන්න ගන්න තියෙන.

සමහරු අහනව COM BANK CREDIT CARD ලින්ක් කරල ලන්කවට සල්ලි ගෙන්න ගන්න පුලුවන් ද කියල. මගෙ IDEA අනුව නම් එහෙම කරන්නත් , EBAY එකෙන් අපෙ ITEMS ගන්න BUYER එයගෙ ACCOUNT එකෙන් අපෙ ACCOUNTඑකට සල්ලි TRANSFER කරන්න ඔන නෙ. ඉතින් අපි ලන්කවෙ විදිහට පය්පල් එක හදපු ගමන් ම , BUYER ට අපෙ PAYPAL එකට සල්ලි ට්‍රන්ස්ෆෙර් කරන්න බෑ. මෙන්න මෙය් වගෙ MSG එකක් එනව.
"The primary receiver is based in a country that isn’t enabled to send payments using balance"

එ කියන්නෙ අපෙ account එකට paypal එකෙන් සල්ලි ට්‍රන්ස්ෆෙර් කරන්න බෑ.

payoneer link කරද්දි මතක තිය ගන්න , අපි ලින්ක් කරන්න ඔන payoneer account number එක සහ routine number එක. paypal එක verify කරන්න payoneer එකෙ සල්ලි තියෙන්න ඔනෙ නෑ. මොකද paypal එකෙන් ශත ගානක් payoneer account එකට ට්‍රන්ස්ෆෙර් කරල අපෙන් අහනව කීයක් ද ට්‍රන්ස්ෆෙර් කලෙ කියල. අපි අ ශත ගාන හරියට paypal account එකට දෑම්මාම අපෙ paypal account එක verify වෙනව.

කෙනෙක් කියනව එය ලග වෙරිෆ්ය් කරපු paypal account තියෙනවලු. මචන්ල , මතක තිය ගන්න. එව ගන්න එපා. මොකද අපි හම වෙලවවෙම try කරන්න ඔන අපෙ නමින් හදපු account එකක් තිය ගන්න. මොකද මොකක් හරි අව්ලක් උනොත් paypal ල අපිට කියනව account එක අපෙම කියල prove කරන්න කියල. එකට එයල proof ඉල්ලනව. එතින් එහෙම උනොත් අපි එකටත් ready වෙල ඉන්න ඔන. අනිත් එක වෙන කෙනෙක් හදපු paypal ගන්න එප. මතක තිය ගන්න. අපි කරන්නෙ සල්ලි earn කරන්න. එතින් වෙන කෙනෙක් ගෙ paypal එකක් අපි ගත්තොත් , එ කෙනෙටත් පුලුවන් ඔන වෙලවක අපෙ සල්ලි අරගන්න. මම මෙ කියන්නෙ අර කව්ඩ "PROMO G" කියන කෙන දාපු comment එකට.

මම amazon එකෙන් sell කරනව. එකෙන් නම් කිසි අව්ලක් නෑ. කෙලින්ම පයොනීර් account link කරනව. 3 days වලින් පයොනීර් එකට සල්ලිත් වටෙනව. හෑබෑයි amazon එකෙන් sell කරන එක ටිකක් සන්කීර්නයි. මම එක වෙනම ත්‍රේඩ් එකකින් කියල දෙන්නම්. පයොනීර් නෑති කට්ටිය පයොනීර් apply කරල ready වෙල ඉන්න . paypal අව්ල් කට්ටියට පුලුවන් amazon එකෙන් sell කරන්න පටන් ගන්න. මම අයෙත් payoneer bonus link එක දන්නම්. එකෙන් ගිහින් apply කරන්න. $ 25.00 ලෑබෙනව. මෙන්න ලින්ක් එක

http://share.payoneer-affiliates.com/a/clk/1X9lRq

තව ප්‍රශ්න තියෙනවනම් inbox කරන්න. නෑතිනම් මෙතන අහන්න. මගෙ උපරිම සහයොගය දෙනව.

machan pyaoneer card ekak nathuwa lankawe debit card ekakin malaysian PP hadala withdraw kereganna baida?:nerd:
 

nirosh551

Active member
  • Jun 9, 2014
    606
    126
    43
    samaharunta ehema prashnayak awa. eka awlak na. USA bari nam thawa countries thiyenawa. mona unath mulinma payoneer card eka apply karala genna ganna. eta passe balamu ethuru tika.
     
    Oct 13, 2014
    296
    16
    0
    ow. ai ? bestbuy kiyanne america wala thiyena loku electronic badu thiyena shop ekak.

    BestBuy eka worldwide shipping naha,only Usa shipping, eth onama Usa shop (store) ekaking including amazon, apple , bestbuy, cellular country , 6pm , onama store ekak usa shipping witharak thiyena ewagen shopping karala ape ratata shipping Karaganda service thiyenawa, ewageth top rated ewa thiyenawa, mama ehema bestbuy eken Item aran thiyenawa podi ewa,

    Habai shipping waladi tikak gana wadie, mokada eyala ewanne dhl, fedex wage ewagen,

    Godak aya me gana dannawa man hithanne, ehema unata a gana thred thama naththe,
     
    Last edited:

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    mama danne nee e bay gena.
    eeth test karannath ekka sampath web card ekak heduwa.
    nikamata wage 1k order kala ring ekak...
    eeye ree ada ude baladdi mail ekak evith shipped kiyala dawas keeyak yaida danne nee needa?
    ane manda ban mama nikan test kale
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    The bank that issued your card didn't approve this transaction. Please contact the card issuer.s customer service department if you have any questions. Or you can add a different card now to continue.


    menna mehema watenawane PP hadanna giyama
     

    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    USA paypal eken nam ehema issue ekak awe , a aluth paypal ekak hadanna wena country ekak select karala . Ekata hodama country eka mama check karala kiyannam . Danata Payoneer link karanna Bari paypal account eka close karanna .