E BAY එකෙන් සල්ලි හොයමු

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    උබලා වගේ කලකාන්නි නිසා තමා බන් අපේ රටේ තම මෙතන බලපන් උබට ඔය කර්ඩ් එකෙන් වැඩක් නැනේ උබට හරි උවමනවකට ඕක ගත්තනම් ඔය දේවල් අමතක වෙන්න බැනේ නිකන් දෙන පලියට ගන්න එපා බන් ඔය කර්ඩ් එකෙන් ලංකාවේ උන් ගොඩක් ලොකු ප්‍රයෝජනයක් ගන්නවා උබලා කරන වැඩ වලින් වෙන්නේ කවදාහරි ඒ වැඩක් ගන්න උන්ටත් කෙල වෙන එක තරහා වෙන්න එපා මචන් ඇත්තමට මට උබලා වගේ උන් එක්ක පට්ට තරහයි​

    yako mama gaththeth wedak karanna thamai eth meke password eka mama dunna eka neme un denne eka mama kohomada mathaka thiyaganne .anika 5 parai try karanna puluwan usernamapassword and secret quactions ,ubata help ekak denna beinam nodi hitapan methana moda athal dannethuwa hariyata nikan ubata serama mathakai wage kathawa ubatath therei kawadahari amathaka unadata
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334

    ඇයි යකෝ පස් වර්ඩ් එක අමතකයි කියපන්කො එතොකොට රහස් පද ටිකත් අමතකද උබට නිකන් බබා වෙන්න එපා බන් උබට උවමනවක් තියනවනම් උබ මොනහරි වැඩකට ගත්තනම් බොරු දන්න විදියක් නැනේ ඒ දේවල්​
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    yako mama gaththeth wedak karanna thamai eth meke password eka mama dunna eka neme un denne eka mama kohomada mathaka thiyaganne .anika 5 parai try karanna puluwan usernamapassword and secret quactions ,ubata help ekak denna beinam nodi hitapan methana moda athal dannethuwa hariyata nikan ubata serama mathakai wage kathawa ubatath therei kawadahari amathaka unadata

    උබේ නමින් තියන පේපැල් එකක ස්ක්‍රීන් ෂොට් එකක් යවපන් උන්ට පේපැල් එකට යුස් කරන්න කර්ඩ් එක ගත්තේ කියපන්​
     
    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    මචන් ebay කියන්නේ පට්ටම ජරාවක් සෙල් කරන්ඩ අමරුය් උන් account ssuspended කරනවා ඒතකෝට සල්ලිත් නැ සනිපත් නැ
    ඒකට amzon ඒක දාහකින් සම්පතක්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    මචන් bank Details දෙන්නේ මෙහේ බැංකුවේ details ද ? නැත්නම් VISA card details ද.
    (මං පාවිච්චි කරන්නේ Com bank ATM card එක )
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "paypal එකක් හදද්දි country එක USA කියල select කරන්න. home address එකට මොකක් හරි address එකක් ඉන්ටෙර්නෙට් එකෙන් සේර්ච් කරල දන්න. phone number එකත් බොරු එකක් දන්න. "

    මාස දෙක තුනකින් ඒ ෆෝන් එකට සමහරවිට කෝඩ් එකක් එවයි වෙරිෆයි කරන්න කියලා ...එතකොට උඩ බලන් ඉන්න
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මචන් ebay කියන්නේ පට්ටම ජරාවක් සෙල් කරන්ඩ අමරුය් උන් account ssuspended කරනවා ඒතකෝට සල්ලිත් නැ සනිපත් නැ
    ඒකට amzon ඒක දාහකින් සම්පතක්
    :lol::lol::lol::lol: Amazon එක තමයි ජරාව. පට්ටම චාටර් platform එකක් තියෙන්නේ අවුරුදු ගානකින් update වෙලා නෑ. අනික උන්ගේ නීතිත් වැඩයි දැන් අම්බානෙක.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    මචන් ebay කියන්නේ පට්ටම ජරාවක් සෙල් කරන්ඩ අමරුය් උන් account ssuspended කරනවා ඒතකෝට සල්ලිත් නැ සනිපත් නැ
    ඒකට amzon ඒක දාහකින් සම්පතක්

    බම්බුව තමයි ඇමසන් එකේ එකවුන්ට් එක වරිෆයි කරගන්නවා කියන්නේ ලේසි නෑ..පොඩ්ඩ ඇත්නම් සස්පෙන්ඩ් කරනවා.ඊබේ තව හොදයි අනම් මනම් වරිපයි නැ.. :frown: