e-bay එකෙන් Nokia N8 එකක් ගන්න.

kasunssss

Junior member
  • Sep 14, 2011
    153
    7
    18
    e-bay එකෙන් Nokia N8 එකක් ගන්න.

    මචාන්ලා,,,,,, Nokia N8 එකක් ගන්න හොද සෙලර් කෙනෙක්ගේ අඩුවට එකක් සෙට් කරපන්ලකො ..........$150 ට අඩු යුස් කරපු එකක්.........ලින්ක් එක දෙනව නම් ලොකු දෙයක් !!!!!


    අපිට කොයින්ද Android Tablet ගන්න සල්ලි !!!! :-(


    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ado ganna N8 ekak hoda seler knk gen ganin, ape elakiri buwek aluth N8 ekak genath wada karnne na kiyala thred ekaka thibun ada podak hoyala balapn kokatath ,,,, :)

     

    kasunssss

    Junior member
  • Sep 14, 2011
    153
    7
    18
    ලොකු දෙයක් බන් .හෙල්ප් එකක් දියන්කො ......
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ලොකු දෙයක් බන් .හෙල්ප් එකක් දියන්කො ......


    මචන් මම වැඩිය EBAY සීන් කොන් දන්නෙ නැ :no:
    sony ericsin xperio mini pro වගේ Androied වගේ තිය්න එකක් බලපන්,
    :yes: මේ දවස් වල USD 1 ගනන් කොල්ලෝ :rolleyes::yes:
     

    kasunssss

    Junior member
  • Sep 14, 2011
    153
    7
    18
    ලන්කාවෙ ගන්න අමාරුඉනෙ බන් ඒ ගානට....මොකක් හරි හොද එකක් මන් කිව්ව ගානට සෙට් කරපන්ලකො
     

    kasunssss

    Junior member
  • Sep 14, 2011
    153
    7
    18
    මගෙ ගාව ඔය ගාන තමා බන් තියෙන්නෙ.ෆෙස්බුක් ගෙම්ස් ගහන්න පුලුවන් මොකක් හරි ස්මාර්ට් පොන් එකක් නෑද්ද ????



    :D:D:D:D:D:D:D:D:D:D
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මචං N8 ගන්න එපා බං. Simbian චාටර් නේ.
    කොහොමහරි android එකක්ම ගනින්.