e-Bay බඩු විකුණන අය එන්න. උදාව්..

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,512
    7,883
    113
    මචන්ලා.. කොහොමද e-bay එකේ බඩු විකුණන්නේ ? Payment method එක මොකද්ද පහසුම ? බඩු යවන්නේ කොහොමද ? ලාභ දායී සහ විශ්වාස විදි මොනවද ? පොඩ්ඩක් උදව් කරන්නකෝ...
     
    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    Seller account ekak hadaganna.itapasse payneer account ekak hadagena eka verify karaganna eka ebay ekata link karaganna
    itapsse sell karanna puluwan. issella direct shipping karanna
     
    • Like
    Reactions: Anathai

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,662
    1
    51,412
    113
    ප*යාගල
    sorry.com
    ඔව්ව ඉස්සර කරන්න ලේසි. පස්සෙ කට්ටිය වවන් කෑවා. දැන් අමාරුයි කරන්න. කොයිවෙල සස්පෙන්ඩ් කරයි ද දන්නෙ නැ
     
    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    635
    500
    93
    loku deyak na mcn
    -ebay ekata payoneer eka link karanna
    -product tika ebay danna
    -order ekak awama sl post or colombo mail wage wasi widiyata post karanna

    *Product list karaddi hariyata unge fees kapena widiya shipping fees balala price eka decide karana
    *SL post eke tracking numbers denne register post walata, eth 100%k track wenwa adui. Colmbo mail eke nm 100% track weno eth cost eka wadi
    *mona post eke unath product eka pack karala anthima weight ekata thamai cost eka hadanne. eka nisa item price ekata hariyatama shipping cost add karaganna
    *payoneer ekata ebay eke salli watunata 50$ wenakan inna weno withdraw karanna
     
    • Like
    • Love
    Reactions: dmtx and Anathai

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    loku deyak na mcn
    -ebay ekata payoneer eka link karanna
    -product tika ebay danna
    -order ekak awama sl post or colombo mail wage wasi widiyata post karanna

    *Product list karaddi hariyata unge fees kapena widiya shipping fees balala price eka decide karana
    *SL post eke tracking numbers denne register post walata, eth 100%k track wenwa adui. Colmbo mail eke nm 100% track weno eth cost eka wadi
    *mona post eke unath product eka pack karala anthima weight ekata thamai cost eka hadanne. eka nisa item price ekata hariyatama shipping cost add karaganna
    *payoneer ekata ebay eke salli watunata 50$ wenakan inna weno withdraw karanna

    මේ කියල තියෙන්නෙ ඔක්කොම:love::cool:

    @Anathai උබ අලුතින් සෙල් කරන නිසා අර අහවල් ක්ල්බ් එකෙ උන් වගේ කුනු කොල්ලෙට නම් දාන්න එපා.. ලාබ හදල දාපන් දාන ඒවායෙන්.
    ස්මහර එවුන් ප්‍රයිස් දාල තියෙන්නෙ ගෙදර හදල සුද්දට ගිහින් දෙනව වගේ,කොහෙවත් ඉන්න සුද්දෙක් ලාබේට ගන්නව අන්තිමට
     
    • Like
    Reactions: Assassin Galaa