User name going to be checked out!Username ekata uparima sadaranayak karanna yanne
User name going to be checked out!Username ekata uparima sadaranayak karanna yanne
ඔය කෙල්ලො දෙන්නගෙ කීන්දර කොපි දෙක මට PM කරපන්...
උඹී එකත් එක්ක සහසුද්දෙට කියන්නම්....
සෑහෙන්න කාලෙකින් දැක්කේawurudu 2k kiyanne awurudu 2ma newi.awurudu 2k too much nedda ban?
eka set un nethath aye thawa kellata awurudu 2k spend karannape
මචන්ලා.. ෆුල්ම අසරණ වෙලා ඩිප්‍රෙස් වෙලා බන් ඉන්නේ.. ගෙදරින් ප්‍රපෝසල් බලනවා මේ ටිකේ.. අද කේන්දර බලන්න ගිහින් දෙකක් හොඳයිලු.. උන් දෙන්නව බලන්න යන්න ලෑස්ති වෙන්නලු බන්.. ඕක කිව්ව වෙලේ ඉඳන්ම් මට ඩිප්‍රෙෂන් වගේ බන්.. මට හෙනම අවුල් බන් ඔය වගේ වහුකුණු කේස්.. ලැජ්ජත් එක්ක.. නිකන් ගිහින් උන්ගේ කෑම කාලා එන්න මම ආස නෑ බන්..
ප්‍රධාන කාරණේ , මෙච්ච කල් ගෙවුව තනිකඩ ජීවිතේ ඉවරයි නේද කියලා දැනෙද්දි මාරම භීතියක් එනවා බන්.. අඩියක් ගහන් ආතල් එකේ උන්නේ... ඔය බලන්න යන කෙල්ලෝ මොන වගේ උන්ද කවුද බන් දන්නේ.. ගතිගුණ හොඳ එවුන්ද දන්නෙත් නෑ... පවුල් පසුබිම් ගැලපීම කොහොම වෙයිද දන්නෙත් නෑ...
කිරියේ ප්‍රපෝසල් බැඳපු අය පොඩ්ඩක් විස්තර දාගෙන යන්නකෝ... කොහොමද කසාදේ ?? එහෙම බඳින එක හොඳයිද ? කොච්චර කාලයක් ආශ්‍රය කලාද තේරුම් ගන්න ? සෙක්ස් ලයිෆ් එක හොඳයිද ? ප්‍රශ්න නැද්ද වැඩිහිටි අයගෙන්? මොනවද ප්‍රධාන සාදක කොල්ලෙක්ගේ බලන ? පබ්ලික් දාන්න බැරි අය පී ඇම් එකක් හරි දාන්න... බය වෙලා ඉන්නේ බන්...![]()
@AnathaiAwurudu 20k giyath genu terum ganna be ban.poddak lagin hari match wenawada kiyala bedapan.
Single life තරම් ගතියක් නැහැ තමාමචන්ලා.. ෆුල්ම අසරණ වෙලා ඩිප්‍රෙස් වෙලා බන් ඉන්නේ.. ගෙදරින් ප්‍රපෝසල් බලනවා මේ ටිකේ.. අද කේන්දර බලන්න ගිහින් දෙකක් හොඳයිලු.. උන් දෙන්නව බලන්න යන්න ලෑස්ති වෙන්නලු බන්.. ඕක කිව්ව වෙලේ ඉඳන්ම් මට ඩිප්‍රෙෂන් වගේ බන්.. මට හෙනම අවුල් බන් ඔය වගේ වහුකුණු කේස්.. ලැජ්ජත් එක්ක.. නිකන් ගිහින් උන්ගේ කෑම කාලා එන්න මම ආස නෑ බන්..
ප්‍රධාන කාරණේ , මෙච්ච කල් ගෙවුව තනිකඩ ජීවිතේ ඉවරයි නේද කියලා දැනෙද්දි මාරම භීතියක් එනවා බන්.. අඩියක් ගහන් ආතල් එකේ උන්නේ... ඔය බලන්න යන කෙල්ලෝ මොන වගේ උන්ද කවුද බන් දන්නේ.. ගතිගුණ හොඳ එවුන්ද දන්නෙත් නෑ... පවුල් පසුබිම් ගැලපීම කොහොම වෙයිද දන්නෙත් නෑ...
කිරියේ ප්‍රපෝසල් බැඳපු අය පොඩ්ඩක් විස්තර දාගෙන යන්නකෝ... කොහොමද කසාදේ ?? එහෙම බඳින එක හොඳයිද ? කොච්චර කාලයක් ආශ්‍රය කලාද තේරුම් ගන්න ? සෙක්ස් ලයිෆ් එක හොඳයිද ? ප්‍රශ්න නැද්ද වැඩිහිටි අයගෙන්? මොනවද ප්‍රධාන සාදක කොල්ලෙක්ගේ බලන ? පබ්ලික් දාන්න බැරි අය පී ඇම් එකක් හරි දාන්න... බය වෙලා ඉන්නේ බන්...![]()
Bump@Anathai
අවාසනාවට මේ කතාව ඇත්ත නිසා කොච්චර ආශ්‍රය කරත් සමහර දේවල් එළියට එන්නේ කල් ගියාම. මුලින්ම වයස බලපන්. උදාහරණයක් විදියට උඹ 90 ගණන්වල ඉපදිච්ච එකෙක් නම් ඒ කාලේ කෙල්ලෙක් බැඳපන්. 2000 පස්සේ හැම එකාම අවුල් කියනවා නෙවෙයි නමුත් උන්ට ගැලපෙන්නේ ඒ කාලේ ඉපදිච්ච අය. මොකද තාක්ෂනය එක්ක ලොකු ජෙනරේෂන් වෙනසක් තියෙන නිසා. ගෙදරදී එයාගේ අම්මා තාත්තට කතා කරන විදිය සලකන විදිය බලපන්. අර තාත්තගේ කරේ ගිහින් නිකන් ගර්ල් ෆ්‍රෙන්ඩ් වගේ ඉන්නවා නම් ලොවෙත් බඳින්න එපා උඹත් බල්ලා මාක් තමයි. ගෙදර පිළිවෙලට තියෙනවද බලපන්. එහෙන් මෙහෙන් වත්තේ කුණු ගොඩවල් ගහගෙන, යකඩ කෑලි ගොඩගහගෙන ඉන්නවා නම් උඹේ ගෙදරට වත්තට ඒ වැඩේ වෙනවා.
දේවල් අළුතෙන් ඉගෙනගන්න කැමති කෙනෙක්ද කියලා බලපන්. අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ අතට පයට ඔක්කොම කරලා දීපු කෙනෙක් බැන්දොත් ඒත් ගොඩක් දුරට අවුල් යන්න පුළුවන්. මේ ඉතින් සාමාන්‍ය කරුණු. කෙල්ල මත ඩිපෙන්ඩ් වෙන කරුණුත් තියෙනවා.