E-bay වගේ වෙන සයිට්

Sep 18, 2014
143
8
0
එලකිරි එකේ ඇතිනෙ online බඩු ගෙන්නන අය එහෙම.හැමෝම Ebay එකෙන් නෙමෙයිනෙ ගෙන්නන්නෙ. අනිත් අයටත් දැනගන්නත් එක්ක තමන් ගෙන්නන සයිට් එක දානවද.trusted site එකක්ද නැද්ද කියලත් දාන්න.
මම මේකෙන් ගෙන්නන්න හදන්නෙ. මේකෙ බඩු හොදයිද.ඊබේ එකට වඩා ටිකක් අඩුත් එක්ක.
http://www.aliexpress.com