E-Bay, Alliexpress අන්තර්ජාල ගෙවීම්

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    E-Bay, Alliexpress අන්තර්ජාල ගෙවීම්

    E-bay, Alliexpress වගේ අන්තර්ජාල ගෙවීම් සදහා භාවිතා කලහැකි, හොදම සහ ආරක්ශිතම ගෙවීම් ක්‍රම මොනවාදැයි කමෙන්ට් කරන් යන්න.
    ස්තූතියි.
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මම මේ වගේ වැඩවලට වෙනම ඩෙබිට් කාඩ් එකක් තියාගෙන ඉන්නවා. ඒකෙන් කෙලින්ම ගෙවන්නෙ
     
    • Like
    Reactions: chathuranirmal

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මම මේ වගේ වැඩවලට වෙනම ඩෙබිට් කාඩ් එකක් තියාගෙන ඉන්නවා. ඒකෙන් කෙලින්ම ගෙවන්නෙ

    කියන්න පුළුවන්ද මොකද්ද කියල
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,542
    113
    BOC credit card because it offers the lowest exchange rate. If you want just check their exchange rates against other banks
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    කියන්න පුළුවන්ද මොකද්ද කියල

    HNB debite cardඑකෙන්. සල්ලි ගෙවද්දි කාඩ් එකෙන් කෙලින්ම ගෙවන්න​.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාර්ඩ් එකේ බැලන්ස් බලාගන්නෙ කොහොමද, topup කරන්නෙ කොහොමද

    Card Center එකට කෝල් කරල බැලන්ස් එක බලන්න පුළුවන්. බැංකුවට ගිහින් සල්ලි දාන්න ඕන. නැත්තම් ඉතින් සම්පත් විශ්ව වගේ එකවුන්ට් එකක් තියෙනවනම් ඒකෙන් දාන්නත් පුළුවන්.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේ වැඩේට සම්පත්, කොමෂල්,HNB වගේ කාඩ් එකක් පවිච්චි කරපන්.ඕනි බඩූව තෝරලා පේපැල් වලින් හරි කාඩ් එකෙන් හරි ගෙවපන්.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    සාමාන්‍ය ඉතුරුම් ගිනුමක atm කාර්ඩ් එකකින් ebay, alliexpress ගෙවීම් කල නොහැකිද...????
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Card Center එකට කෝල් කරල බැලන්ස් එක බලන්න පුළුවන්. බැංකුවට ගිහින් සල්ලි දාන්න ඕන. නැත්තම් ඉතින් සම්පත් විශ්ව වගේ එකවුන්ට් එකක් තියෙනවනම් ඒකෙන් දාන්නත් පුළුවන්.

    බොහෝම ස්තූතියි
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    commercial bank eke account ekak hada ganna 1000 dala card eka 500k ona thawa
    online walata wenama card ekak thiya ganna ona dewal ganna witharak balance ekak thina, salary etc enam account ekata card hada ganna epa.
    ebay walata paypal eken pay karanna alix ekata alipay walin
    commercial eke nam epassbook app eken balance eka balanna puluwan free
     
    Last edited:

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මේ වැඩේට සම්පත්, කොමෂල්,HNB වගේ කාඩ් එකක් පවිච්චි කරපන්.ඕනි බඩූව තෝරලා පේපැල් වලින් හරි කාඩ් එකෙන් හරි ගෙවපන්.

    සාමාන්‍ය ඉතුරුම් ගිණුමක් atm කාර්ඩ් එකකින් ඔයකියන බැංකුවලින් පුලුවන් වෙයිද
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    සාමාන්‍ය ඉතුරුම් ගිනුමක atm කාර්ඩ් එකකින් ebay, alliexpress ගෙවීම් කල නොහැකිද...????

    පුලුවන්.මුලින්ම Hotlineඑකට කතා කරලා online paymentsවලට card එක active කර ගන්න​. (24hrs කතා කරන්න පුළුවන්.)
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    commercial bank eke account ekak hada ganna 1000 dala card eka 500k ona thawa
    online walata wenama card ekak thiya ganna ona dewal ganna witharak balance ekak thina, salary etc enam account ekata card hada ganna epa.
    ebay walata paypal eken pay karanna alix ekata alipay walin

    1000ක් දාල හදන ගිනුමෙ කාර්ඩ් එකෙන් ගෙවීම් කල හැකිද..? අන්තර්ජාල ගෙවීම් සදහා ඒ කාර්ඩ් එක වලංගුයි ද
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    පුලුවන්.මුලින්ම Hotlineඑකට කතා කරලා online paymentsවලට card එක active කර ගන්න​. (24hrs කතා කරන්න පුළුවන්.)

    හොදයි ස්තූතියි