සාමාන්‍ය ඉතුරුම් ගිණුමක් atm කාර්ඩ් එකකින් ඔයකියන බැංකුවලින් පුලුවන් වෙයිද
1000ක් දාල හදන ගිනුමෙ කාර්ඩ් එකෙන් ගෙවීම් කල හැකිද..? අන්තර්ජාල ගෙවීම් සදහා ඒ කාර්ඩ් එක වලංගුයි ද
ow issara nam normal gaddi online wada dan nam card center eka call karala online payment activate kara ganna ona 24hr wada number eka. btw bank ekata kiyanna online support karana debit ekak ona kiyana eka mokada samahra bank wala online nathi atm witharak sup karana cards thinawa.
0112 353 353 mekata call ekak dala ahanna details
සමහර බැංකුවල ATM කාඩ්වලින් බෑ. සමහර ඒවල පුළුවන්