E-Bay DVR system ටැක්ස් වදියිද

lankasuda

Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    E-Bay DVR system ටැක්ස් වදියිද

    මේ දවස් වල ඊ-බේ එකෙන් DVR security system එකක් ගෙන්න ගන්න බලනවා, මට දැනගන්න ඕනේ, ඒක ලංකාවට එද්දී ටැක්ස් වදියිද කියල යාලුවනේ.