homegarden2012 received your payment on Apr 27, 2011. This item is being shipped from a seller in Hong Kong to you in Sri Lanka. Additional time may be required in order for your shipment to clear customs.
මේක මන් ඔඩර් කරලා දැන් සති 3යි තාම බඩු අවේ නෑහැ තව කොච්චර දවස් යයිද එන්න??මන් සෙල්ලර්ට මැසේජ් එකකි යැව්වා තව කොච්චර කල් එන්න යයිද කියලා. E.කේ එකෙ ඉන්නවනේ මේ ගැන දන්න කට්ටිය HEළ්ප් මී...

මම ඉන්නේ රත්නපුරේ..

http://www.elakiri.com/forum/showthread.php?t=937808
2 mnth thnks machn 

ඒ නිසා ඔයා වැඩිය කලබල වෙන්න එපා ටිකක් ඉවසල ඉන්න තව තික දවසකින් ඒවි...
අවුලක් නැහැ ඉවසල ඉන්නවා තැන්ක්ස්