E bay Help :'(

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
H4009.jpg

homegarden2012 received your payment on Apr 27, 2011. This item is being shipped from a seller in Hong Kong to you in Sri Lanka. Additional time may be required in order for your shipment to clear customs.

මේක මන් ඔඩර් කරලා දැන් සති 3යි තාම බඩු අවේ නෑහැ තව කොච්චර දවස් යයිද එන්න??මන් සෙල්ලර්ට මැසේජ් එකකි යැව්වා තව කොච්චර කල් එන්න යයිද කියලා. E.කේ එකෙ ඉන්නවනේ මේ ගැන දන්න කට්ටිය HEළ්ප් මී... :sorry:

මම ඉන්නේ රත්නපුරේ..:yes:
http://www.elakiri.com/forum/showthread.php?t=937808
 
charee

Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    normally 26 days vitara yanava ban enna .oka custom ekata gihil lanam tikak kal yanava letter eka enna.samaharak items enna 2month vitara yanava.but after 30 days valin ave netam seller ta kiyapan refund karan na kiyala.:yes:
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    කලබල වෙන්න එපා ටිකක් ඉවසල ඉන්න....:yes: සමහර වෙලාවට සතියකින් විතර බඩු එන වෙලාවලුත් තියනවා.... ඒ වගේම මාස 2-3 යන වෙලාවලුත් තියනවා...:sorry:
    මගේ එක අයිටම් එකක් චයිනා වල ඉදන් එන්න මාස 2 යි සති 2 විතර ගියා...:baffled: ඒ නිසා ඔයා වැඩිය කලබල වෙන්න එපා ටිකක් ඉවසල ඉන්න තව තික දවසකින් ඒවි...:)
     
    • Like
    Reactions: kellsupun

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    sathi 3 idala sathi 6 withara wage kal yanna ida thiyenawa.. kohomath order karala eya ship kala kiyala dapu dawase idala dawas 45k athulata oyata paypal eken dispute ekak open karanna puluwan.. dispute daanna kalin seller wa contact karala inna.. :)
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කලබල වෙන්න එපා ටිකක් ඉවසල ඉන්න....:yes: සමහර වෙලාවට සතියකින් විතර බඩු එන වෙලාවලුත් තියනවා.... ඒ වගේම මාස 2-3 යන වෙලාවලුත් තියනවා...:sorry:
    මගේ එක අයිටම් එකක් චයිනා වල ඉදන් එන්න මාස 2 යි සති 2 විතර ගියා...:baffled: ඒ නිසා ඔයා වැඩිය කලබල වෙන්න එපා ටිකක් ඉවසල ඉන්න තව තික දවසකින් ඒවි...:)

    අහ්..මාස 2ක් ගියද :":-)sorry: මම ඔඩර් කරපු 1 එක:dull: අවුලක් නැහැ ඉවසල ඉන්නවා තැන්ක්ස්:)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    sathi 3 idala sathi 6 withara wage kal yanna ida thiyenawa.. kohomath order karala eya ship kala kiyala dapu dawase idala dawas 45k athulata oyata paypal eken dispute ekak open karanna puluwan.. dispute daanna kalin seller wa contact karala inna.. :)
    :yes::yes: thnks mchnnnnnnnnnnnnnnnnnnnn:yes::yes:
    තව පොඩ්ඩක් ඉවසල බලපන් මචෝ බදු ඒවි..
    :sorry: thnks mchn