Nov 28, 2008
145
6
0
යාලුවනේ මට E BAY එකේ එකවුන්ට් එකක් හදන හැටි කියන්න පුලුවන්ද ? ලොකු උදව්වක්....
 

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
සාමන්‍ය account එකක් හදන විදියටම තමයි..:yes: විශේෂයක් නැ..:no:
හැබැයි ඇත්ත තොරතුරු දෙන්න.. ඒ කියන්නේ ඔයාගේ ලිපිනය වගේ දේවල්.. මොකද ඒ ලිපිනයට තමයි ebay එකෙන් ඔයා ගන්න බඩු ship කරන්නේ..:)