යාලුවනෙ මට පොඩි උදව්වක් ඔනෙ මට Ebay එකෙන් බඩු ගන්න පුලුවන් විදිහට බැන්ක් Account එකක් දාගන්න ඔනෙ මගෙ ගාව තියෙන්නෙ commercial bank එකක් එකෙන් පුලුවන් ද Ebay එකෙන් බඩු ගෙන්නන නැත්නම් වෙන බැන්ක් තියෙද මට වෙබ් කාඩ් එකක් හදා ගන්න හැට් කියාලා දෙන්නකො මගෙ ගාව තියෙනවා moneybookerඑකෙ 10$ එකත් බැන්ක් එකට දාලා ebay එකෙන් බඩු ගෙන්න පුලුවන්නම් හොදයි