mama sport camera ekak gennuwa ekath lankaawata awain passe 3weeks walata passe ape gedarata awe
ජොසී;19393963 said:ආ, ඒ කෝක වුනත් මට දැනගන්න ඕන වුනේ මචං ටිකක් ලොකු item order කලොත්, normal post එකෙං ගෙදරටම එනවද කියලා. මම දැනට ගෙන්නපු ලොකුම item එක මළලසේකර dictionary එක විතර පොතක්. ඒක නම් ගෙදරටම ආවා.![]()
awe naa kiyala type karanna hadanakotama awane ooyi parsale tahikee.... mamagedara hitiye naaa ayiyalage gedarata deela gihin kiyahanko ...
Destination Country - Sri Lanka: (94) 011 2325111 Go to official website
Origin Country - China: 86 20 11185 Go to official website [email protected]
2015-12-04 11:40, arrive [in Sri Lanka] delivery office,
2015-12-03 10:35, arriving in Colombo, Sri Lanka [] exchange bureau,
2015-10-22 22:45 left [Guangzhou] TAC Air Terminal,
2015-10-22 22:41 arriving at Terminal] [Guangzhou,
2015-10-21 11:36, [Guangzhou] have been exported straight exchange offices closed,
2015-10-21 10:09, [Guangzhou] exchange offices have been exported to open,
2015-10-20 21:27 left [letter] Foshan City Post philatelic, next [Foshan],
2015-10-20 19:58, [letter] Foshan City Post philatelic already sent letters,
2015-10-20 16:40, [letter] Foshan City Post philatelic has acceptance,
අඩේ මාත් මේ tempered glass 1ක් දැන්මා විතරයි.හපොයිමාර සීන් එක කියන්නේ මං tempered glass එකක් ගෙන්නුවා, මේ ලබ්බ දෙකට මැදින් නැවිල tempered glass එකත් crack වෙලා .. මුන් ඔය ගොඩ ගහල තියද්දි වෙච්ච සීන් එකක් ද දන්නේ නෑ![]()

දැන්ම සෙලර්ට message 1ක් දාන්න ඔනේ

අඩේ මාත් මේ tempered glass 1ක් දැන්මා විතරයි.හපොයිදැන්ම සෙලර්ට message 1ක් දාන්න ඔනේ
![]()
Hahha yakunee,,mam issellath thread ekaka kiwwa,,SL post gana dannawane ubala ee nisa oya wage dekata ochchra ikmnata one nam courier service ekak.use krahan kiyala,,,samahara aya innawa courier service kiyana de thama.danne naa,,,courier service ekakata commitmnt ekaka thyenawa,,loke kohe thibbath within two days un ee pckage eka deliver kranna one ,,ethakota SL post gawenne naa,,gedratama.badu athatama genath denawa,, Fedex rate is much higher than others,,but patta service,,DHL and TNT having low rates mchnla,,try them,,,ethakota oya seen mukuth na mchn,,ubala king la wage thamai,,ona welawaka talk krala ona saddayak danna puluwan
TNT walin item ekak enna dawas kiyak yanawada bn, watch ekak gatta thaama aawe naa ne, 1 week wage dan

මාර සීන් එක කියන්නේ මං tempered glass එකක් ගෙන්නුවා, මේ ලබ්බ දෙකට මැදින් නැවිල tempered glass එකත් crack වෙලා .. මුන් ඔය ගොඩ ගහල තියද්දි වෙච්ච සීන් එකක් ද දන්නේ නෑ![]()
china ponnayot parakkui ban,, parcel 4k chinawala hirawela dan dawas 10k wenawa. tracking update wenne naha. ee hukannalatath hamadama monahari festival ekekne. singa post also parakkui.
lankawata awot within 2 days aniwa enawa bn kawadawat parakku wela naha,ලංකාවේදී අර ලොකු සීල් එකෙන් කෙලලා අරිනවා නේ එක තමා කඩලා යන්න හේතුව
china වල නෙමේ දැන් පරක්කු ලංකාවේ


