E-bay එකෙන් ගත්ත එලකිරි බඩුවක් ගැන කියන්න තමා දැන් මම මෙ යන්නෙ....
කැමති අය ගෙන්නගෙනම බලන්න හොදයිද කියල..
මෙන්න මෙක තමා භාන්ඩෙ..
මේක Solar වලින් වැඩ කරන Battery Charger එකක්..
මේකෙන් පුලුවන් ඕනෙම ජාතියක cell phones,PDA's, cameras,camcorders, MP3,MP4 players, GPS devices,portable gaming systems වගේ ඒව Charger කරන්න.
තව adapters ජාති 4ක් තියෙනව cell phones Charger කරන්න.. Eg :- NOKIA, SONY ERICSSON, SAMSUNG AND MOTOROLA
හරි කතා ඇති දැන්.... බලමු නේ පින්තූර ටිකක්.....
මෙන්න මට ආපු එකෙන් මම ගත්ත පිතූර ටිකක්...
දැන් ඔක්කොම හරි..
ආහ්....
පොඩි එකක් අමතක උනා
මෙකෙ තියෙනව user manual එකක් ඔන්න එකත් දැම්ම බලන්නකො....
http://www.ebay.com/itm/Solar-Panel...310?pt=LH_DefaultDomain_0&hash=item3efb4febee
ඕක තමා link එක.. කැමති අයට ගන්න පුලුවනි,. වැඩි ගානක් වෙන්නෙ නෑ.. US $6.99
වැඩෙ හොද නම් item එකෙන් වැඩක් වෙයි කියල හිතෙන අය comment එකක් දාලා rep පාරක් දුන්නට කමක් නෑ කොල්ලට,.....