E-Bay Selling

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මචන්ලා E-Bay selling කරන අය ඉන්නව නම් මෙතනට සෙට් වෙන්න,අපි දන්න කියන දේවල් බෙදා ගමු,account එකක් හදන තැන ඉඳලා product එකක් delivery කරන තැන දක්වා වෙන දේවල් ගැන,ඒ දේ දන්න කියන අය අනිත් අයට කියල දෙන්න,blogදෙකතුනක මේ ගැන දාල තිබ්බ මම දැක්කා,ඒත් මේ thredඑක ඊට වඩා හොඳ තැනක් වේවි,මොකද හැමෝගෙම feedbacks එන නිසා,එහෙනම් හැමෝටම ජය.! :yes::yes::yes:

    අපි කවුරුත් ගොඩ යන්නනෙ හදන්නෙ,ඒක නිසා බලල විතරක් යන්න එපා දන්න අය උදව් කරන්න,නැත්තම් බම්ප් එකක්වත් දාල යන්න..;);)
     
    • Like
    Reactions: dj ice cold

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ooka kiyala denema nahanee ban anee manda mamath eka parak ahuwa kagenda hambunoth mata visiting msg ekak dapan macahn dana ganna :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    hehe mokadda ban oke kiyala denna thiyenne ... paypal account ekak thiyenna ona withdrawals accept karanna puluwan ... eta passe ebay account ekak hadala products list karapan ...

    products list karaddi ebay eke charges thiyenawa ... basic listing is free ... product eka wikununama eken 10% da koheda fee eka

    thamange product eka pack karata passe eka eka ratawal walata yana charges danaganna puluwan postal department ekata gihilla ...

    seller account ekak parana wena tharamata ... eke feedback score anuwa thamai ithin sales generate wenne ... e wagema competitive prices wennath ona ... lankawe thiyena lokuma awla thamai postal charges hena wadiy ... ithin business ekak karanna sahena amarui

    karalama balanna ... good luck
     
    ela machooo,ethakota mama danata use karana malaysian paypal eka use karata aulak weida? naththam normal SL account ekakin karata kamak nadda?
     
    Mozilla

    Well-known member
  • hehe mokadda ban oke kiyala denna thiyenne ... paypal account ekak thiyenna ona withdrawals accept karanna puluwan ... eta passe ebay account ekak hadala products list karapan ...

    products list karaddi ebay eke charges thiyenawa ... basic listing is free ... product eka wikununama eken 10% da koheda fee eka

    thamange product eka pack karata passe eka eka ratawal walata yana charges danaganna puluwan postal department ekata gihilla ...

    seller account ekak parana wena tharamata ... eke feedback score anuwa thamai ithin sales generate wenne ... e wagema competitive prices wennath ona ... lankawe thiyena lokuma awla thamai postal charges hena wadiy ... ithin business ekak karanna sahena amarui

    karalama balanna ... good luck

    ha
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    නොදන්න උන්ට මේක වැදගත් වෙයි. මමත් නිකමට වගේ කරලා බැලුවා. හැබැයි මට කෙල උනා.

    ඊබේ එකේ Digital Products විකුනන්න බෑ. නිකන් Coupon, E book වගේ. බැරිමත් නෑ. මාට්ටු උනොත් සල්ලිත් එක්ක Account එකම බෑන් කරනවා. මට හම්බුනා එක Game සයිට් එකකින් Amazon $ 6.5 කූපන් කෝඩ් වගයක්. මං ඒවා ලිස්ට් කරලා විකුනුවා. සමහර ඒවා $7.50 වගේ ගියා. හැබැයි මොකෙක් හරි Complaint කරලා සල්ලි ටිකත් Refund උනා. Code ටිකත් නෑ. ගත්ත උන් ඒවා Use කරලා. Ebay Account එකත් බෑන් උන බං.

    :P
     
    Hafoi ekath ehemada :( wade lesi na wage.....
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    macahn ebay walata wada man hithnwa oya wage products wikuna ganna www.alibaba.com hodayi kiyala patta macahn ayee top rated seller kenek unoth kalla maree thamyi ooke nathi deyak naha man kiyanawata goda wela balapan..