E-commerce Help

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    e-commerce.jpg



    E-commerce සයිට් එකකට හොදම Open source script එක මොකක්ද? Speed එක User Friendly Interface, Easy to setup, Functionality, Mobile, Tablet වලට හොදට වැඩ කරන, Customization, Customer Support, Sri Lanka payment gateway support වගේ දේවල් එක්ක බලද්දි.:confused:

    website-design-development.gif




    මේක මගේ යාලුවෙක් අහල තිබ්බ ප්‍රශ්නයක්. ඉතින් මන් හිතුවා මේ ප්‍රශ්නේ ඔයාලගෙනුත් අහල බලන්න. එහෙනන් කට්ටියගේ අදහස් කොටාගෙන යමුද?;)