• Oct 23, 2012
    904
    202
    43
    මචන්ලා මට ආසාවක් තියන්වා E-Commerce website හදාගන්න. domain hosting මම අරගෙන තියෙන්නේ තනියම ට්‍රය් කලා වඩේ හිතන තරම් ලෙහෙසි නැ.කාටද පුලුවන් මට WP walin site එක හදලා දෙන්න වැඩෙට කීයක් වගේ යන්වද ?
     
    sahan001

    Member
    Nov 10, 2020
    4
    0
    1
    මචන්ලා මට ආසාවක් තියන්වා E-Commerce website හදාගන්න. domain hosting මම අරගෙන තියෙන්නේ තනියම ට්‍රය් කලා වඩේ හිතන තරම් ලෙහෙසි නැ.කාටද පුලුවන් මට WP walin site එක හදලා දෙන්න වැඩෙට කීයක් වගේ යන්වද ?
    DM me.
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මොනවද සෙල් කරන්නේ , එ බඩු හොයාගන්නේ කොහෙන්ද ? shipping cost එහෙම හොයල බැලුවද ?

    Domian + Hosting කොහෙන්ද ගත්තේ?
     
    • Like
    Reactions: Rumeshzoysa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මන් කරලා දෙන්නම් 10000/- කට Call දෙන්න 077 489 8282
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,710
    3,077
    113
    37
    @ katubedda
    උබ ඩොමේන් එකක් අරගෙන හොස්ටින් එකත් ගත්ත නම් උබටම ඔක කරගන්න පුළුවන් බන් මොකද්ද හොස්ටින්ග් එක? පොඩි වැඩ ටිකක් නේ කරගන්න තියෙන්නෙ